Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
සුපිරි මචන්.දැන්නම් මේකට මාරම ආස හිතිල තියෙන්නේ.හැමදාම පෝස්ට් දානවනම් කියල හිතෙනව ;)

:shocked::shocked::shocked::shocked:

හැමදාම දාන්න බෑ... :shocked:

මටත් වැඩ තියෙනවා... :P ;)


තෑන්ක්ස් මචෝ... :)
 

chalitha

Member
Nov 26, 2006
8
1
0
40
Thanks man this is super!
පුලුවන්නම් ගුරු හංස යෝගය ගැන කෙටි විස්තරයක් කියන්න.
සිංහ ලග්න හිමියෙකුගේ 4හි රවි, ශනි සමග බුද යෝග වීම වෙලව තියෙන විදියට ටිකක් පැහැදිලි කර්න්න..
 
  • Like
Reactions: nj542

Geethmada

Member
Jun 7, 2011
680
127
0
හඳ පානෙ...
Thanks man this is super!
පුලුවන්නම් ගුරු හංස යෝගය ගැන කෙටි විස්තරයක් කියන්න.
සිංහ ලග්න හිමියෙකුගේ 4හි රවි, ශනි සමග බුද යෝග වීම වෙලව තියෙන විදියට ටිකක් පැහැදිලි කර්න්න..

පංච මහා පුරුෂ යෝග ගැන ඉදිරි පාඩමකදී කියල දෙන්නම්... :)

එතකන් ඉවසල ඉන්න...

තව ග්‍රහ සංයෝග ගැනත් කියල දෙන්නම්... :)
 

desktop

Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    Jothiya yanu Mulawaki ..Boruwaki...Jothishya karayo minissunwa amaruwe dana borukara kalakanni tikak...unwa me lankawen elawanakam apata diunu wenna behe..oya kiyana jothishya wedar lata mokada tsunami enawa kiyala kalin kiyanna beri une...
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    පංච මහා පුරුෂ යෝග ගැන ඉදිරි පාඩමකදී කියල දෙන්නම්... :)

    එතකන් ඉවසල ඉන්න...

    තව ග්‍රහ සංයෝග ගැනත් කියල දෙන්නම්... :)

    :eek: uba ude 4.30tath wada wage?..

    anyways... BUMP.......
     

    desktop

    Junior member
  • Jun 13, 2011
    170
    13
    18
    Umbalage jivithe Sarthakathwaya tiyennea umbalage athe...jothiya kiyana boruwa passea yanna epa
     

    Geethmada

    Member
    Jun 7, 2011
    680
    127
    0
    හඳ පානෙ...
    Umbalage jivithe Sarthakathwaya tiyennea umbalage athe...jothiya kiyana boruwa passea yanna epa

    මේ කියල දෙන මමත් ජෝතිෂ්‍ය කර උඩ තියාගෙන නෑ...

    ඒකෙන් ගන්න පුළුවන් ධනාත්මක දෙයක් ගන්නවා....

    හැබැයි ජෝතිෂ්‍යය මුළුමනින්ම බැහැර කරන්න බෑ...

    හැමදෙයක්ම තම තම නැණ පමණින් තමයි... :) :yes: