Astrology Help නීචභන්ග රාජ යෝගය ගැන දන්නෙ කවුද?

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    Astrology Help නීචභන්ග රාජ යෝගය ගැන දන්නෙ කවුද?

    නීචභන්ග රාජ යෝගය ගැන දන්නෙ කවුද? 8 හවුස් 1 බුද උච්ච වී සිකුරු නීච වූ විට මොකද වෙන්නෙ? 8 හවුස් 1 හිරුත් ඇත.කෙල්ලක් සෙට් වෙන්නෙ නෑ බන්.දැන් මම ඕවත් විශ්වාස කරනව බන් වෙන වැඩවල හැටියට.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    kendadara ballata daapan.ube mona kalyada bn inne.kendara nowe bn uba kathkarala hoda kellek allaganna daksha weyan.eke ube athe thiyenna.ubae waradi durwalakum hadaganna.hamadeyakma ahemai.kehelmala kendara pus kadasiyak witharai.yal panapu hanamiti,business ekak witharai.uba gedarata naaki wei.paththeren hari eliyata bahal yalu weyan.
    kata hari hitawth kiyala ekiyak hoyanna.kendaraya kiyanne negative ekak.
    lankawata kelawenna thawa eka hethuwak oya kendaraya kiyanne.bayagullo thama owa passe yanne pihita pathagena.

    :dull::angry::no:

    avatar476738_4.gif
     
    Last edited:

    bro oyage kathawa hari.Eth ban mama kamathi kello mata set wenne na.mata kamathi kellanta mama kamathi na.Mokadda bn mekata wisaduma?kohomada bn kellek set kara ganne? any tips or magic to attract girls?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    avatar476738_4.gif

    උබේ ලව් හුටපට ගැන නම් දන්නේ නැ

    නිචභංගෙ යෝගේ යහපලන්ත් එක්ක ලංකාවට උදාවෙලා තියෙන්නේ .කවද ගෙවල ඉවරවෙයිද දන්නේ නැ.

    සමහරවිට එතකන් බොටත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නැ :P
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    මරුසිරා;22459874 said:
    avatar476738_4.gif

    උබේ ලව් හුටපට ගැන නම් දන්නේ නැ

    නිචභංගෙ යෝගේ යහපලන්ත් එක්ක ලංකාවට උදාවෙලා තියෙන්නේ .කවද ගෙවල ඉවරවෙයිද දන්නේ නැ.

    සමහරවිට එතකන් බොටත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නැ :P

    :lol:
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    රාජ යෝගයක්නම් හරිනේ ඉතින් කෙල්ලෙක් නැති එක අන්තපුරයක් ඇත්තේ :rolleyes::rolleyes:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මරුසිරා;22459874 said:
    avatar476738_4.gif

    උබේ ලව් හුටපට ගැන නම් දන්නේ නැ

    නිචභංගෙ යෝගේ යහපලන්ත් එක්ක ලංකාවට උදාවෙලා තියෙන්නේ .කවද ගෙවල ඉවරවෙයිද දන්නේ නැ.

    සමහරවිට එතකන් බොටත් කෙල්ලෙක් සෙට් වෙන එකක් නැ :P
    :shocked: