Asus එකට Sorry තමයි.

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    asioa.jpg

    යාලුවනේ.. මට පොඩි කේස් එකක්. ASUS නෝට් බුක් එකක් තියෙනවා.. මගෙ අතින් Screen එක හයියෙන් වැහිලා දැන් කලු පාටට ලොකු ඉරක් ගිහින් පේන්නෙ නැහැ හරියට... එකෙක්ගෙන් ඇහුවම කිවුවා 20000ක් විතර සෙට් කරගන්න කියල Display එක replace කරන්න.. මචංලා help එකක් දෙන්නකෝ, මේක Repair කරන්න කීයක් විතර යයිද කියලයි, Negombo හරි Colombo හරි තියෙන Repair කරගන්න හොද spot එකකුයි..


    image031f.jpg


    image032iq.jpg


    :(:(:(:(:(

    බ්ම්ප් එකක් දාලා යන්න අමතක කරන්න එපා..
     
    Last edited: