Asus ලැප්ටොප් මදර්බෝඩ් කේස් - ඩිස්ප්ලේ

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මචන්ලා, මගේ Asus ලැප්ටොප් එකක එක්කෙනෙක් ගෙදර ඉදන් වැඩ කරකර ඉද්දි බ්ලූ ස්ක්‍රීන් ඇවිල්ලා, ඩිස්ප්ලේ එක පේන්නෙ නැතුව ගියා. ඒත් ලැප්ටොප් එකේ පවර් ලයිට් එක එහෙම වැඩ.

    ඉතින් ලග තැනකට හදන්න දුන්නා. උන් එකේ මදර් බෝඩ් එකේ Power IC කියලා කෑල්ලක් දාලා දුන්නා. ඒත් දවසයි දෙකයි වැඩ කලේ ස්ක්‍රීන් එක ආයෙත් පේන්න නැතුව ගියා, හැබැයි ඒ පාර බ්ලූ ස්ක්‍රීන් ඇවිල්ලා නැ. ඉතින් ඒ පාරත් උන්ට දීලා හදාගත්තා. ඒ වෙලෙත් Power IC එකලු ගිහින් තියෙන්නෙ.

    ඊට පස්සෙ ආයෙත් දවසෙන් දෙකෙන් කලින් විදිහට වුනා. ඉතින් මගෙ ඔෆිස් එකේ කෙනා දවස් තුනකින් විතර අර තැනට ලැප්ටොප් අරං ගිහින් උන් චෙක් කරද්දි ඒක අවුලක් නැතුව වැඩ කරලා. :eek: ඊට පස්සෙ එයා ආපහු ගෙදර අරං ඇවිල්ලා ඊයෙ පැය 6ක් විතරයි, අද පැය 7ක් විතරයි කිසි අවුලක් නැතුව වැඩ කරලා. ඒත් ඊට පස්සෙ වැඩ කර කර ඉද්දිම ආයි ඩිස්ප්ලේ එක පේන්නෙ නැතුව ගිහින්.

    දැන දන්න විදිහට:

    1) මෙහෙම වෙන්නෙ පැය 5-7ක් විතර වැඩ කලාට පස්සෙයි
    2) වෙන මොනිටර් එකක් ගැහුවත් ඒකත් වැඩ නෑ

    ඇයි බන් මෙහෙම වෙන්නෙ? ලැප්ටොප් එක අවුලක් නැතුව මෙච්චර වෙලා වැඩ කලා නම් මොකක් හරි පොඩි කේස් එකක් වෙන්න ඇති නේද? එතන එවුන් නම් කිව්වෙ මදර්බෝඩ් එකේ මොකක් හරි ශෝට් එකක් වෙන්න ඇති කියලා. මේ පාරෙ දවස් දෙක තුනක් තියාගෙන චෙක් කරන්නම් කිව්වා. ලැප්ටොප් එක අරං අවුරුදු දෙක ඉවර වුනා විතරයි. :confused:
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    power ic එක යන්න හේතුව හොයාගන්නකල් ඕක ඔහොන්මමයි. power ic එක මාරුකරලා වැඩක් නෑ කියල ඕක හදන බුජ්මතා ට කියල දෙන්න නැත්නම් ආයේ power ic එක මාරුකරලා දෙයි .ඉස්සෙල්ල ඒක හොයා ගන්න ඉස්සෙල්ල .daily backup කරගන්න නැත්නම් කොරේ පිටට මරේ කියල data recover කරන්න වෙයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    x series da?

    ASUS Vivobook 15 X512FA එකක් බං. :rolleyes:

    asus-vivobook-x512fa-ej372t-laptop-original-imafhwqpznjebzrk.jpeg

    ඌ තුන්වෙනි පාර කැඩිච්ච වෙලේ එහෙම කතාවක් කිව්වා බං. ඒත් ඒ පාර අරං ගිය වෙලේ අවුලක් වෙලා නෑනේ. Epsi එකට අරං යන්නද බං? :rolleyes:

    කොම්පැනි දාල චෙක් කරගන්න කියපන්..

    වොරන්ටිත් ඉවර නිසා ලග තැනකින් හදා ගන්න බැලුවේ බං. උන් සති දෙකක්වත් ගන්නවනෙ. ඒත් දැන් කම්පැනි දාන්න වෙයි වගේ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ASUS Vivobook 15 X512FA එකක් බං. :rolleyes:

    asus-vivobook-x512fa-ej372t-laptop-original-imafhwqpznjebzrk.jpeg

    ඌ තුන්වෙනි පාර කැඩිච්ච වෙලේ එහෙම කතාවක් කිව්වා බං. ඒත් ඒ පාර අරං ගිය වෙලේ අවුලක් වෙලා නෑනේ. Epsi එකට අරං යන්නද බං? :rolleyes:
    උන් චිප් මාරු කරන්නේ නෑ නේද ?කෙලින්ම බෝඩ් එක මාරු කරයි .
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උන් චිප් මාරු කරන්නේ නෑ නේද ?කෙලින්ම බෝඩ් එක මාරු කරයි .

    Epsi එකේ උන් චිප් ලෙවල් රෙපයාර් කරනවා බං. හැබැයි හදලා දෙන්න සති දෙකක් විතර යනවා. ඒකයි ලග තැනකට දුන්නෙ.

    උන් ලැප්ටොප් එකත් එක්ක රු. 10,000 ක් ගන්නවා කිව්වා, හදන්න බාර දෙද්දි. හදන්න පුලුවන් වුනොත් තව ගානක් ඇඩ් වෙයි කිව්වා. හදන්න බැරි නම් උන් අර රු. 10,000 රිෆන්ඩ් කරනවා.

    උඹ ලැප්ටොප් එක හදන්න දුන්න එකා මේවගෙ ටොප් බුලට් එකක්ද?

    අඩේ නියම වීඩියෝ එක. මම පස්සෙ බලන්නම්. :love:

    deep ghilla karan un lankave na ban. kelinma replace valata yanne

    ඔව් බං. උන් ගොඩක් මදබෝර්ඩ් එකේ කෑලි මාරු කරකර බලන එකලු කරන්නෙ. උන්ම තමයි කිව්වෙ.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    Epsi එකේ උන් චිප් ලෙවල් රෙපයාර් කරනවා බං. හැබැයි හදලා දෙන්න සති දෙකක් විතර යනවා. ඒකයි ලග තැනකට දුන්නෙ.

    උන් ලැප්ටොප් එකත් එක්ක රු. 10,000 ක් ගන්නවා කිව්වා, හදන්න බාර දෙද්දි. හදන්න පුලුවන් වුනොත් තව ගානක් ඇඩ් වෙයි කිව්වා. හදන්න බැරි නම් උන් අර රු. 10,000 රිෆන්ඩ් කරනවා.
    එහෙනම් අව්ලක් නෑ ඒත් 10000 දීල උනුත් power ic එක මාරු කරලා විතරක් දුන්නොත් ඔයාට සල්ලි නැතිවෙනවා ඒක ගැන පොඩ්ඩක් බලන්න
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    පොසා ගේ heat එක වැඩි වෙනවද දන්නේ නෑ ටික ටික
    heat සින්ක් අනන් මනං ටික හොඳට තියනවද

    මගේ යාලුවෙකුගේ ඔහොම සින් එකක් තිබ්බා
    (desktop එකක හැබැයි)
    එක එක ඒවා කරලා බලලා අන්තිමට
    heat සින්ක් එක ටිකක් තද කරාම shape වෙලා
    හැබැයි එක බුරුල් වෙලා කියල වත් දැනිලා නෑ කලින්
    හොඳට හිරටත් තිබ්බලු
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,735
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙනම් අව්ලක් නෑ ඒත් 10000 දීල උනුත් power ic එක මාරු කරලා විතරක් දුන්නොත් ඔයාට සල්ලි නැතිවෙනවා ඒක ගැන පොඩ්ඩක් බලන්න

    ඒක ඇත්ත බං. චුට්ටක් හොදට හිතලා බල්ල ඕන.

    පොසා ගේ heat එක වැඩි වෙනවද දන්නේ නෑ ටික ටික
    heat සින්ක් අනන් මනං ටික හොඳට තියනවද

    මගේ යාලුවෙකුගේ ඔහොම සින් එකක් තිබ්බා
    (desktop එකක හැබැයි)
    එක එක ඒවා කරලා බලලා අන්තිමට
    heat සින්ක් එක ටිකක් තද කරාම shape වෙලා
    හැබැයි එක බුරුල් වෙලා කියල වත් දැනිලා නෑ කලින්
    හොඳට හිරටත් තිබ්බලු

    එත් බං එහෙම වුනොත් රීස්ටාර්ට් වෙන එක නේද වෙන්නෙ? මේකෙ වෙන්නෙ power IC එක යන එකනේ. :confused:
     
    • Like
    Reactions: animation