Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද?
Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද? එහෙනම් උදව්වක් විදිහට මේ දේවල් ටිකට උත්තර දීගෙන යන්න
1. ලැප් එක අරගෙන කොච්චර කල්ද?
2. ඒ කාලය ඇතුලත Hardware හෝ Software අවුල් ඇවිත් තියෙනවාද? සැරෙන් සැරේ කැඩෙනවාද?
3. දවසකට කොච්චර වෙලා ලැප් එක පාවිච්චි කරන්වාද?
4. මොන වගේ වැඩ වලටද පාවිචිචි කරන්නේ (සොෂල් මීඩියා , කෝඩින්/ප්රෝගැමින්, ග්රැෆික්, වෙනත්... )