Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද?

geeko

Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද?

    Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද? එහෙනම් උදව්වක් විදිහට මේ දේවල් ටිකට උත්තර දීගෙන යන්න

    1. ලැප් එක අරගෙන කොච්චර කල්ද?
    2. ඒ කාලය ඇතුලත Hardware හෝ Software අවුල් ඇවිත් තියෙනවාද? සැරෙන් සැරේ කැඩෙනවාද?
    3. දවසකට කොච්චර වෙලා ලැප් එක පාවිච්චි කරන්වාද?
    4. මොන වගේ වැඩ වලටද පාවිචිචි කරන්නේ (සොෂල් මීඩියා , කෝඩින්/ප්‍රෝගැමින්, ග්‍රැෆික්, වෙනත්... )
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    I got one from Metropolitan. Like 3 months ago. I don’t recommend it. Hard Disk makes weird sounds. Now it became slow. I only do word processing using that laptop. But it’s slow. I use it for 3 or 4 hours per day.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    :rolleyes: ඩෙල්

    ඔයා මොන ඩෙල් ලැප් එකක්ද පාවිච්චි කරන්නෙ. කොච්චර කාලයක් වෙනවද අරන්. ලෙඩ ඇවිත් තියෙනවද

    Okay. I am looking for a laptop for hard works. like coding. So lets see others ideas
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද? එහෙනම් උදව්වක් විදිහට මේ දේවල් ටිකට උත්තර දීගෙන යන්න

    1. ලැප් එක අරගෙන කොච්චර කල්ද?
    2. ඒ කාලය ඇතුලත Hardware හෝ Software අවුල් ඇවිත් තියෙනවාද? සැරෙන් සැරේ කැඩෙනවාද?
    3. දවසකට කොච්චර වෙලා ලැප් එක පාවිච්චි කරන්වාද?
    4. මොන වගේ වැඩ වලටද පාවිචිචි කරන්නේ (සොෂල් මීඩියා , කෝඩින්/ප්‍රෝගැමින්, ග්‍රැෆික්, වෙනත්... )

    1.මාස 8යි.
    2.දැනට කිසිම අව්ලක් නැහැ.
    3.පැය 12- 15
    4.එකක් කියලා නැහැ.හැමදේම කරනවා :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Asus, අරන් අවුරුදු පහයි, දවසට පැය 12+ වැඩ. එකම අවුල බැටරිය අවුරුදු දෙක හමාරක් විතර යද්දී චාජ් වෙන එක නැවතුනා (ගෙනාපු දවසේ ඉදන් කරන්ට් එකට ගහගෙන වැඩ කරන්නෙ ඒ හින්දද කොහෙද) වෙන නං කිසිම අවුලක් නං ආවේ නෑ :yes:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    3 hours on weekdays . 20 hours on weekends . coding . 3 months wage aran . danata awalak na.
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    ඔයා මොන ඩෙල් ලැප් එකක්ද පාවිච්චි කරන්නෙ. කොච්චර කාලයක් වෙනවද අරන්. ලෙඩ ඇවිත් තියෙනවද

    Okay. I am looking for a laptop for hard works. like coding. So lets see others ideas

    Go with HP Probook, which is the best and we give 3 year warranty. Contact
    E-Globe / 0777-802534
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    1.මාස 8යි.
    2.දැනට කිසිම අව්ලක් නැහැ.
    3.පැය 12- 15
    4.එකක් කියලා නැහැ.හැමදේම කරනවා :D

    කොහෙන්ද ගත්තේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    Asus, අරන් අවුරුදු පහයි, දවසට පැය 12+ වැඩ. එකම අවුල බැටරිය අවුරුදු දෙක හමාරක් විතර යද්දී චාජ් වෙන එක නැවතුනා (ගෙනාපු දවසේ ඉදන් කරන්ට් එකට ගහගෙන වැඩ කරන්නෙ ඒ හින්දද කොහෙද) වෙන නං කිසිම අවුලක් නං ආවේ නෑ :yes:

    නියමයි. කොහෙන්ද බන් ගත්තේ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,483
    4,495
    113
    Go with HP Probook, which is the best and we give 3 year warranty. Contact
    E-Globe / 0777-802534

    coding walata witharak ma nam ganne. hp probook ekak hondai. ssd gahapu i7 ekak. mama gatte coding + kawada hari welawak thibboth game ekak gahannath balan gatte lap ekak .mama gatte meka https://www.asus.com/lk/Laptops/F560UD/ ,

    I7 ekak gannanam ba ban me velawe.I3 ekak vage balanne. lap eka kaduna hadissiye ekak ganna venawa ekai