Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද?

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    brands wala aul hoyanna be. models thama.
    uba monawatada use karanne kiyala balala google parak dapan
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද? එහෙනම් උදව්වක් විදිහට මේ දේවල් ටිකට උත්තර දීගෙන යන්න

    1. ලැප් එක අරගෙන කොච්චර කල්ද?
    2. ඒ කාලය ඇතුලත Hardware හෝ Software අවුල් ඇවිත් තියෙනවාද? සැරෙන් සැරේ කැඩෙනවාද?
    3. දවසකට කොච්චර වෙලා ලැප් එක පාවිච්චි කරන්වාද?
    4. මොන වගේ වැඩ වලටද පාවිචිචි කරන්නේ (සොෂල් මීඩියා , කෝඩින්/ප්‍රෝගැමින්, ග්‍රැෆික්, වෙනත්... )

    1. අවුරුදු තුනහමාරක් විතර වෙනවා(Asus)
    2. Hardware අවුල් ඇවිත් නෑ තාමත් බැට්‍රිය චේන්ජ් කරලවත් නෑ පැය දෙකකට වඩා බැට්‍රි බැකප් එක තියෙනවා තාම Software අවුල් කියලා අහන්නේ මොනවගේ ඒව ගැනද උඹ
    3. පැය 3-5
    4. Internet browsing/gaming/office pakage/programing
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද? එහෙනම් උදව්වක් විදිහට මේ දේවල් ටිකට උත්තර දීගෙන යන්න

    1. ලැප් එක අරගෙන කොච්චර කල්ද?
    2. ඒ කාලය ඇතුලත Hardware හෝ Software අවුල් ඇවිත් තියෙනවාද? සැරෙන් සැරේ කැඩෙනවාද?
    3. දවසකට කොච්චර වෙලා ලැප් එක පාවිච්චි කරන්වාද?
    4. මොන වගේ වැඩ වලටද පාවිචිචි කරන්නේ (සොෂල් මීඩියා , කෝඩින්/ප්‍රෝගැමින්, ග්‍රැෆික්, වෙනත්... )
    )

    1) 5 months
    2) Keyboard awulak.
    3) 4-5h
    4) movies, ms-office light wada

    mage newei onna.

    mama use karanne dell consumer product ekak. consumer kiyanne ithin chora thamai.normal daily dask walata thiynne. inspiron 5558:P

    1) 3 years
    2) screen replacement , dan nan batterya awul. lid close detection sensor eka wadana. (eka paththaka housing eka kadila thiyenne bima watila :P )
    3) more than 12h daily
    4) gaming,programming,graphics etc etc :rofl:
     
    Last edited:

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද? එහෙනම් උදව්වක් විදිහට මේ දේවල් ටිකට උත්තර දීගෙන යන්න

    1. ලැප් එක අරගෙන කොච්චර කල්ද?
    2. ඒ කාලය ඇතුලත Hardware හෝ Software අවුල් ඇවිත් තියෙනවාද? සැරෙන් සැරේ කැඩෙනවාද?
    3. දවසකට කොච්චර වෙලා ලැප් එක පාවිච්චි කරන්වාද?
    4. මොන වගේ වැඩ වලටද පාවිචිචි කරන්නේ (සොෂල් මීඩියා , කෝඩින්/ප්‍රෝගැමින්, ග්‍රැෆික්, වෙනත්... )

    1. aran dn 1.5yrs wage (JKOA)
    2. nah. but slow fans wada karanawa eka digata hard disk usage 100% yanawa (okkoma genuine softwares witharai tiyenne)
    3. nearly 18hrs wage
    4. Studies (Word, PPT, Reader, Virtualshelf for ebooks), Office stuff (Netsuite, Excel, Outlook, Notes), Internet browsing, Netflix, Facebook, Elakiri. Antivirus eka Eset OS eka Win10 Home eka (Originally awa eka)
     
    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    1. ලැප් එක අරගෙන කොච්චර කල්ද? වසර 10 කට වැඩි

    2. ඒ කාලය ඇතුලත Hardware හෝ Software අවුල් ඇවිත් තියෙනවාද? සැරෙන් සැරේ කැඩෙනවාද? චාර්ජර් එක ගියා අවුරුදු 5 ක් විතර යනකොට, දැනට නම් බැටරි පැක් එකේ චාජින්ග් හිටින්නේ නෑ විනාඩි 15 ක් විතර තමා තියෙන්නේ වෙන කිසිම අවුලක් නෑ

    3. දවසකට කොච්චර වෙලා ලැප් එක පාවිච්චි කරන්වාද? එක දිගටම පැය 48 ක් භාවිතයට ගත්ත අවස්ථාවල් තිබුනා සාමාන්‍යයෙන් දවසකට පැය 5 කට වඩා නම් වැඩ කලා.

    4. මොන වගේ වැඩ වලටද පාවිචිචි කරන්නේ (සොෂල් මීඩියා , කෝඩින්/ප්‍රෝගැමින්, ග්‍රැෆික්, වෙනත්... ) සාමාන්‍ය කාර්යාලීය වැඩ කටයුතු සදහා, සවුන්ඩ් වැඩ, මාගේ අන්තර්ජාල පරිහණය සදහා සහ අන්තර්ජාලයෙන් චිත්‍ර‍පට වගේ දේවල් බාගත කිරීම සදහා

    දැන් තියන බඩු නම් කොහොමද දන්නේ නෑ Asus මුල් කාලේ ගහපු බඩු නම් සුපිරි.... ඉහතින් කියපු මගේ ලැප් එක - Asus F80Q Duel Core. තවම ක්‍රියාකාරී තත්ත්වයේ පවතිනවා

    https://www.asus.com/Laptops/F80Q/
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මගෙ ඔෆිස් එකේ ඔක්කොම තියෙන්නෙ Asus ලැප්ටොප්ස්. දෙකක් අරන් අවුරුදු තුනකට වැඩියි. ඒ දෙකේ නම් බැට්ට්‍රි ඉදිමිලා අලුතෙන් දැම්මා. අවුරුදු දෙක පහු වෙද්දි බැට්ට්‍රි නම් කොහොමත් අවුල් යනවා මචන්. වෙන කිසිම අවුලක් නෑ.

    Monday to Friday - 8-5 වැඩ.

    දවසම බ්‍රව්සර් එකේ තමයි වැඩ කරන්නෙ. හැබැයි අපි වැඩ කරන ඔන්ලයින් ටූල්ස්වලට රැම් එක හෙවි යූස් වෙනවා.
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    2015 May Wala gaththe Asus X555LD ekak. Danata awlak nathuwa wada hodata. Dawasata 4hrs (avg) wage games play karanawa.
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,652
    378
    83
    Asus ලැප් පාවිච්චි කරන අය ඉන්නවද? එහෙනම් උදව්වක් විදිහට මේ දේවල් ටිකට උත්තර දීගෙන යන්න

    1. ලැප් එක අරගෙන කොච්චර කල්ද?
    2. ඒ කාලය ඇතුලත Hardware හෝ Software අවුල් ඇවිත් තියෙනවාද? සැරෙන් සැරේ කැඩෙනවාද?
    3. දවසකට කොච්චර වෙලා ලැප් එක පාවිච්චි කරන්වාද?
    4. මොන වගේ වැඩ වලටද පාවිචිචි කරන්නේ (සොෂල් මීඩියා , කෝඩින්/ප්‍රෝගැමින්, ග්‍රැෆික්, වෙනත්... )

    Battery එක නම් කෙල උනා බ්‍රෝ..මැෂිම නම් සුපිරි..
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    x542ua model ekak man laga tiyanawa. 2yrs wena kota motherboard giya. heavy use karanawa. gaththe Barclays => Technocity

    eka service karala dena kota RAM eka burul wela.

    bt still love Asus,

    EPSI hari JKOA tamai aye nam yanne.