Asus 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ASUS - X555LI-XX011D
    5th Gen Core i3 5010U Processor, 2.1GHz
    4GB
    500GB SATA
    AMD Radeon R5 M320 2GB
    15.6"

    මේකේ රොම් එකක් තිබේද??:confused::confused:
    කවුරුවත් මේ ලැප් එක යූස් කරන කෙනෙක් ඉන්නවාදෝ??
    ගුණ අගුණ කොහොමද මේකේ?? දන්න කෙනක් කියනවද.. :D

    උරාජ් මචෝ මේක කීයකට දෙන්න පුලුවන්දෝ???
    ලැප් එක හොඳද? ලෙඩ දෙන මොඩල් එකක්ද??
    බඩු හෑව් නම් කෝල් එකක් දෙන්නම් :ඩී :D

    :rolleyes: සෙපරේට් වීජීඒ එක්ක ඒජන්ට් ලා නම් ගෙන්නුවේ නෑ i3 :no: :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)

    Meka JKOA eke 65i ban.. VGA ekath ekka
    ekai mama Urajgen ahuwe eya laga gana..
    :yes::yes:

    :angry: JKOA එකේ එකාගේ @#$%^&*()(*&^%$%^&*() මූට මම දැන් කෝල් කරනකම් කිව්වේ නෑ නේ VGA එක්ක i3 තියෙනවා කියලා....... :angry: හිටු හොද ප්‍රයිස් එකක් දෙන්නම්..... :yes:
     
    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    :angry: JKOA එකේ එකාගේ @#$%^&*()(*&^%$%^&*() මූට මම දැන් කෝල් කරනකම් කිව්වේ නෑ නේ VGA එක්ක i3 තියෙනවා කියලා....... :angry: හිටු හොද ප්‍රයිස් එකක් දෙන්නම්..... :yes:

    ou ban mame..
    mama Shop ekata katha kalama eke kella danneth nehe.. :baffled::baffled:
    Passe Prasanna kiyala kenekta call kala JKOA site eke dala thibuna buwage number eka.. stores wala thiyenawa enna kalin call karala enna kiwwa.. :D:D
    Wede goda dapan.. oyagen gannam :yes::yes::yes:
     
    The_Joker

    Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    Machan mata kiyapanko me model eke last price eka. Thawa 920 VGA i7 ekak thiyenawa kiwwa, eketh price ekai full specs tikai daapan.

    Model :- X555LD-XX755D
    I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS

    මම අද දවලුත් කතා කරා. බල්ලො සෙට් එකක් කෑ ගහන්න ගත්තා උබලාගෙ ගෙදර. ඒක නිසා හරියකට අහගන්නත් බැරි වුනා විස්තර ටික.
     
    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    Machan mata kiyapanko me model eke last price eka. Thawa 920 VGA i7 ekak thiyenawa kiwwa, eketh price ekai full specs tikai daapan.

    Model :- X555LD-XX755D
    I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS

    මම අද දවලුත් කතා කරා. බල්ලො සෙට් එකක් කෑ ගහන්න ගත්තා උබලාගෙ ගෙදර. ඒක නිසා හරියකට අහගන්නත් බැරි වුනා විස්තර ටික.
    බල්ලා අයෙම මාමව හැපුවද දන්නෙ නැ
    :dull:
     
    • Like
    Reactions: The_Joker

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    Machan mata kiyapanko me model eke last price eka. Thawa 920 VGA i7 ekak thiyenawa kiwwa, eketh price ekai full specs tikai daapan.

    Model :- X555LD-XX755D
    I5-5200/15.6"/6GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS

    මම අද දවලුත් කතා කරා. බල්ලො සෙට් එකක් කෑ ගහන්න ගත්තා උබලාගෙ ගෙදර. ඒක නිසා හරියකට අහගන්නත් බැරි වුනා විස්තර ටික.

    :shocked: ලැරී..... :P ගෙදර නෙවේ බං..... පිට හිටියේ.... :D :P

    ඔන්න දැන් කෝල් කරේ මම ම තමා..... :D :P