mage campaign eka metanin iwarai.සංකපාලයා ප්රමෝෂන් කරනවාද මාව විනාස කරනවද මන්දා......!!
![]()

යන්නම ගිහින්.
ඌට කෝල් කරා හයර් එකක් සෙට් කරලා දෙන්න..... ඒකට ආන්සර් කරෙත් නෑ...... 
ඌට කෝල් කරා හයර් එකක් සෙට් කරලා දෙන්න..... ඒකට ආන්සර් කරෙත් නෑ......
![]()

දැන් කව්ද ප්රමොශන් කරන්නෙ
ඒකනේ බං.... මූ කෝල් ආන්සර් කරන්නෙත් නෑ නේ...... 
ඒකනේ බං.... මූ කෝල් ආන්සර් කරන්නෙත් නෑ නේ......
![]()

මල්ලි ටිකක් එන්නකෝ.. නංගි ටිකක් එන්නකෝ...
අළුත්ම ලැප්ටොප් අපි ලග තියෙනවා....
ඔහ්යේස් අළුත්ම ටොප්ලැප් අපි ලග තියෙනවා....
අසූස් අපෙං ගන්නකෝ... ඩෙලක් අපෙං ගන්නකෝ
හරි ලාබයි වොරන්ටියත් ලැබෙනවා..........
හරි ලාබයි වොරන්ටියත් ලැබෙනවා..........
ටෙක්ස්මාට් එකෙ අපි ඉන්නේ..
ස්ලිට් එක ලග එය තියෙන්නේ...
ටෙක්ස්මාට් එකෙ අපි ඉන්නේ..
ස්ලිට් එක ලග එය තියෙන්නේ...
ඕ................
නැන්දා එක්ක මාමා කඩේ..
දෙන්නෙ හොදම ලැප් තමා.....
අත්පිට මුදලට ගත්තොත් මල් ජංගි දෙකක් ෆ්රී තමා....
මල්ලි ටිකක් එන්නකෝ.. නංගි ටිකක් එන්නකෝ...
අළුත්ම ලැප්ටොප් අපි ලග තියෙනවා....
ඔහ්යේස් අළුත්ම ටොප්ලැප් අපි ලග තියෙනවා....
ටොශිබා ලෙඩ ජරාවමයි...
ඩෙල් එච් පී පට්ට තමයි....
ටොශිබා ලෙඩ ජරාවමයි...
ඩෙල් එච් පී පට්ට තමයි....
හෝ..........................
හිටින්න අපෙ තොග එනකං...
දෙන්නං ඩිස්කවුන්ටෙකක්....
ගෑණු ළමයි ආවොත් නං ...
දෙනවා තව උම්මා වුනත්.....
මල්ලි ටිකක් එන්නකෝ.. නංගි ටිකක් එන්නකෝ...
අළුත්ම ලැප්ටොප් අපිලග තියෙනවා....
ඔහ්යේස් අළුත්ම ටොප්ලැප් අපිලග තියෙනවා....
2015-06-06 සිට වසරක කාලයක් දක්වා ප්රමෝටිං ඇග්රිමන්ට් එක යාවත්කාලීන කරන ලදී![]()