Asus 5th Generation Laptops.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Model :- X555LA-XX622D
    I5-5200/15.6"/4GB DDR3/1TB/DVD-RW/DOS

    Rs. 77,500


    Model :- X555LD-XX756D
    I5-5200/15.6"/4GB DDR3/1TB/GT820-2GB/DVD-RW/DOS

    Rs. 85,500

    ඔය දෙකේ ලාස්ට් ප්‍රයිස් කියන්න.. වොරන්ටිය කොච්චර කල් දෙනවද?
    මන් අරක සම්පත් එකෙන් අහලා ඔයාට කියන්නම්.. :)

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැපක් ගන්නවද නැද්ද ?
    ගන්නැත්තං මෙතන නිකං ගනං අහලා අපේ කාලෙ නාස්ති කරන්න එපා හරිය :angry::angry::angry:
    6.gif
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    ASUS - X555LI-XX011D
    5th Gen Core i3 5010U Processor, 2.1GHz
    4GB
    500GB SATA
    AMD Radeon R5 M320 2GB
    15.6"

    මේකේ රොම් එකක් තිබේද??:confused::confused:
    කවුරුවත් මේ ලැප් එක යූස් කරන කෙනෙක් ඉන්නවාදෝ??
    ගුණ අගුණ කොහොමද මේකේ?? දන්න කෙනක් කියනවද.. :D

    උරාජ් මචෝ මේක කීයකට දෙන්න පුලුවන්දෝ???
    ලැප් එක හොඳද? ලෙඩ දෙන මොඩල් එකක්ද??
    බඩු හෑව් නම් කෝල් එකක් දෙන්නම් :ඩී :D
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    + අපි ලග බොරු නෑ..... බොරු මවලා කියන් නෑ...... සුරංගනා කතා කියලා රවට්ටන්නේ නෑ......