Asus 5th Generation Laptops.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    12187931_124990904526454_1828400497314194276_n.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ප්‍රෝග්‍රැමින් වලට එහෙම Asus ද Dell ද හොඳ.. :)

     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ප්‍රෝග්‍රැමින් වලට එහෙම Asus ද Dell ද හොඳ..:)

    ASUS - X555LJ- Core i3

    ASUS - X555LA - Core i5



    මේ 2දේ price කොහොමද අයියේ...i3 Dell එකෙත් price මට දැනගන්ඩ ඕනි.. :)


     

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0

    X555LI
    5th Gen. (Ivy Bridge) Intel Core i3-5010U
    4GB DDR3
    1TB
    15.6" HD LED
    DOS
    AMD Radeon 2GB VGA
    2 Years

    Rs. 73700/=

    යුරජ් අයියා
    ලැප් වල ගණන් වැඩි වෙලා ද? :(
    Unity Plaza එකෙන් මේ ලගදි මේ ලැප් එක බැලුවා. 68k කිව්වා.

    අයියෝ අපරාදෙ :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)



    යුරජ් අයියා
    ලැප් වල ගණන් වැඩි වෙලා ද? :(
    Unity Plaza එකෙන් මේ ලගදි මේ ලැප් එක බැලුවා. 68k කිව්වා.

    අයියෝ අපරාදෙ :(

    :oo: හම්බ ගණන් එක්ක කම්පැණි වොරන්ටි බඩු සංසංදනය කරන්න එපා සහෝ.........!! :no: :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    එකෙක් ලයිට් කනුවක් යට ණයට උකලා සල්ලි නොදී පුකට පයින් ගහලා පන්නපු ගණිකාව වගේ තැන් තැන් වල කඩ පිල් වල වැලපි වැලපි බැන බැනා යනවා අපේ ලැප්ටොප් ගණන් වැඩී කිය කියා...... අඩු ගානේ කෝල් එකක් දීලාවත් ගණන් අහපු නැති..... කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් නැති උන් එක්ක මොන ලැප්ටොප් බිස්නස් ද බං..... :rofl:


    EPSI එකෙන් නොවැම්බර් මාසෙට රිවයිස්ඩ් ප්‍රයිස් ලිස්ට් එක මේ දැන් ටිකකට කලින් මගේ අතට ආවේ...... :yes:


    ඒ ගණන් මෙතන දාන්නේ නෑ..... මොකද මේකේ උන් හම්බ කඩේට PM/E-mail/SMS දාලා නෙවේනේ ගණන් අහගන්නේ..... එක්කෝ කෝල් කරලා.... නැත්නම් එතනට ගිහිල්ලා..... ඒ නිසා.... ඔය කොහේවත් නැති අඩු ගානට..... EPSI 2Years Warranty (Battery & Adaptor ONE Year Warranty) ඕනා අය ඉන්නවා නම් 0773-078-533 ට කෝල් කරලා ගණන් දැන ගන්න පුලුවන්..... :yes:


    PM/SMS/E-mail වලින් අහන දේවල් වලට පිලිතුරු නොලැබේ. මොකද ලැපක් ගන්න නම් කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් තියෙන්න ඕනා..... මොකද දැන් ඉස්සර වගේ කෝල් එකකට රු.15ක් යන කාලේ නෙවේනේ...... උපරිම රු.3යි. :D :P


    * ඉහත ප්‍රකාශයේ මුල් වචන සෙට් එක ලබා දුන් රත්තරං මාමාට මාගේ විශේෂ ස්තූතිය..... :D
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    PM/SMS/E-mail වලින් අහන දේවල් වලට පිලිතුරු නොලැබේ. මොකද ලැපක් ගන්න නම් කෝල් එකක් දෙන්න තරම්වත් වත්කමක් තියෙන්න ඕනා..... මොකද දැන් ඉස්සර වගේ කෝල් එකකට රු.15ක් යන කාලේ නෙවේනේ...... උපරිම රු.3යි. :D :P

    :eek: ඉස්සර 14 සත ගානක් නේද කැපුනේ 15 කැපුනේ නෑනේ :eek::eek:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    :eek: ඉස්සර 14 සත ගානක් නේද කැපුනේ 15 කැපුනේ නෑනේ :eek::eek:

    ඔන්න ඕක හින්දා තමා සහෝ ලංකාවට පිටසක්වල ජීවියෝ එන්නේ නැත්තෙ :eek:

    :shocked: මට වහ ටිකක් දීපන් බං.......!! :lol: