ලැප් එකක් ගන්න ඕන Asus එකක් තමයි ගන්න බැලුවේ Budget එක 1.4ක් වගේ
asus X509 එකක් සෙට් වුනා.
Core i7 10th Gen
8GB RAM
2 GB Nvidia MX330
1TB HDD
LKR 143000
මේ LAP එක හොදයිද?
පාවිච්චි කරන ය ඉන්නවද
Asus Pro එකෙ Dos එන්නේ ඒක කොහොමද?
මේ budget එකට හරියන වෙන හොද lap තියන්වද?
asus X509 එකක් සෙට් වුනා.
Core i7 10th Gen
8GB RAM
2 GB Nvidia MX330
1TB HDD
LKR 143000
මේ LAP එක හොදයිද?
පාවිච්චි කරන ය ඉන්නවද
Asus Pro එකෙ Dos එන්නේ ඒක කොහොමද?
මේ budget එකට හරියන වෙන හොද lap තියන්වද?
Last edited: