කොයි laptop එකත් හොදයි හරියට බබා වගේ පාවිච්චි කරනවනම් හරියට maintain එක දෙනවනම්
මේසෙ උඩට අතාරැල දාන්න ඇදවල් උඩ තියන් පාවිච්චි කරනවනම් බඩු පැකට්
අර brand එක නරකයි මේ brand එක හොදයි කියන්න බැ ඕන රෙද්දක ලෙඩ එනව
තමන් ලැප් එකෙන් කරන්න යන වැඩ ටිකට අදාල එක තෝරගන්න
අර සමහරක් වගේ core i7 3rd Generation ම හොයන්න එපා
ගේම් ගහනවනම් desktop එකක් ගනින්

Last edited: