ASUS or HP ..???

AHTNIHCA

Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    HP pavilion 15 au172tx(core i7)

    attachment.php


    RAM 8GB
    storage 1TB
    Graphics NVIDIA 940MX

    ASUS X556UQ(core i7)

    attachment.php


    RAM - 8GB
    storage 1TB
    Graphics NVIDIA 940MX

    මෙ laptop දෙකෙන් කොකද හොද..?? use කරන කවුරු හරි ඉන්නව නම් කියන්න. රු 110 000/= විත‍ර මිට වඩා හොද laptop එකක් තියනව නම් කියන්න.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Asus R510j එක හොඳා 110 ට. gtx 950 4GB gddr5 එකක් තියෙන්නේ, CPU i5 ඒත් entry level i7 එහෙකට වඩා powerful.
    තව හොයලා බලන්ඩ ඒ ගානට 950 එකක්ම ගන්ඩ try කරන්ඩ 940 එකෙයි 940MX එකෙයි වෙනසක් නෑ.
     
    Last edited:

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    asus X series eke fault enawa kiyla godak aya kiyanawane..:oo:
    Dealer ගෙන් නැතුව එහෙන් මෙහෙන් ගත්තහම ඕන brand එහෙක ලෙඩ එනවා තමයි. Toshiba brand එක හොඳා. එත් දැන් එන්නේ නැනේ. Lenovo හොඳයි කියලා අහලා තියෙනවා.
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    Asus R510j එක හොඳා 110 ට. gtx 950 4GB gddr5 එකක් තියෙන්නේ, CPU i5 ඒත් entry level i7 එහෙකට වඩා powerful.
    තව හොයලා බලන්ඩ ඒ ගානට 950 එකක්ම ගන්ඩ try කරන්ඩ 940 එකෙයි 940MX එකෙයි වෙනසක් නෑ.

    Thakx මචන්. ASUS lap eka ganna hoda thank recomand karanna barida machan. katada lankawe asus dealership eka thiyenne..?
    hoda thank recomand karanna pulwan nam loku help ekk machann..??
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Thakx මචන්. ASUS lap eka ganna hoda thank recomand karanna barida machan. katada lankawe asus dealership eka thiyenne..?
    hoda thank recomand karanna pulwan nam loku help ekk machann..??
    EPSI එකෙන් කරන්නේ. site එකේ contact numbers දාල ඇති.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,437
    1,856
    113
    Acer hndaine bn... mage acer lapneka eka digata yaka wage 6yr use kara eka paratama no power una dan 2 days walata kalin.

    Math ekak ganna balanwa me dawas wala. Man nam ace ekakmai baluwe ... man baluwe nam menna meka

    Me deken ekak ganna kiyala baluwe

     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    ȜMA X;21690051 said:
    kuda kiyanne ban. man laga X555LD eka thiynne. dan awurudu 3kata kittu wenna enwa. thma battery backup eke aduwak welath na. lapa 24x7 wada :rofl: heat case ekakuth na.

    pavilion and asus deken ekak thora ganna bariwa hitiye. elakiriye godak aya ASUS hodai kiyna nisa ASUS ekata yanna kiyla hithuwa..

    Thaknx machan..