Lokuaiya_123

Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Asus X509 eka last june gaththe...i3 - 4GB gathapu dawas wala fast, den patta slow neh machanla.. boot wenna winadi 2-3k yanawa, battery eka 2.5hrs....office eke podi weda karanne Word,Chrome thamai....mokakda karanna ona..?
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    අපි කිව්වේ එය මිලදී ගැනීම වටින්නේ නැහැ

    නමුත් බොහෝ දෙනෙක් ලැප්ටොප් ගැන අපට වඩා හොඳින් දැන සිටියහ

    ඉතින් අපි ඔබට උදව් කරන්නේ කෙසේද?
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    අපි කිව්වේ එය මිලදී ගැනීම වටින්නේ නැහැ

    නමුත් බොහෝ දෙනෙක් ලැප්ටොප් ගැන අපට වඩා හොඳින් දැන සිටියහ

    ඉතින් අපි ඔබට උදව් කරන්නේ කෙසේද?
    dnne kiyanne :P
     
    • Like
    Reactions: Lokuaiya_123

    suranga7777

    Active member
  • Feb 28, 2008
    179
    143
    43
    Asus X509 eka last june gaththe...i3 - 4GB gathapu dawas wala fast, den patta slow neh machanla.. boot wenna winadi 2-3k yanawa, battery eka 2.5hrs....office eke podi weda karanne Word,Chrome thamai....mokakda karanna ona..?
    1. update windows
    2. update other drivers if possible.
    3. uninstall unwanted app from add/remove programs.
    4. Scan for virus.
    5. Add another RAM with same bus speed.
    6. Add SSD hard disk if possible. And move windows OS to it.
    7. Or you can install a lightweight Linux OS. https://itsfoss.com/lightweight-linux-beginners/
    8. uninstall big Virus guard (avast/avg/ ESET) u have and activate Windows Defender. it is light. then scan 1 time.
    9. Run 'Disk cleanup'
    10. run 'defragment drivers' app in ur laptop
    11. run this.. https://support.microsoft.com/en-us...er-tool-to-repair-missing-or-corrupted-system
    12. uninstall bloatware that comes with your windows.
    13. do this.. https://answers.microsoft.com/en-us...easy-way/7a6fd9b5-9103-4800-8dbe-8ba9ce039538
    14. Search Youtube to speed up computer.
     
    • Like
    Reactions: Lokuaiya_123

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    අපි කිව්වේ එය මිලදී ගැනීම වටින්නේ නැහැ

    නමුත් බොහෝ දෙනෙක් ලැප්ටොප් ගැන අපට වඩා හොඳින් දැන සිටියහ

    ඉතින් අපි ඔබට උදව් කරන්නේ කෙසේද?
    Mama meka gena adamai damme bro....aparade...hadissiyata gaththa...lap eke board eka gihin..dan mekata ssd ekak dammoth warranty cancel weida...?

    Thanks bro...avira ekak thibbe uninstall kara...dan update karana gaman..thawama turtle mode...😔
    Word eka open wenna 35seconds giya...shit
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Mama meka gena adamai damme bro....aparade...hadissiyata gaththa...lap eke board eka gihin..dan mekata ssd ekak dammoth warranty cancel weida...?

    Thanks bro...avira ekak thibbe uninstall kara...dan update karana gaman..thawama turtle mode...😔
    Word eka open wenna 35seconds giya...shit

    samara wita HDD issue ekak athi. ona nam aragana enda.
     
    • Like
    Reactions: Lokuaiya_123

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,241
    1,961
    113
    මහනුවර
    Asus X509 eka last june gaththe...i3 - 4GB gathapu dawas wala fast, den patta slow neh machanla.. boot wenna winadi 2-3k yanawa, battery eka 2.5hrs....office eke podi weda karanne Word,Chrome thamai....mokakda karanna ona..?

    oya spec thiyena oni windows laptop ekak ohoma thamai kalayak yaddi hardware awulak awith naththan. okata ssd ekak gahapan nikanma hari yai. 4GB ram ekakata latta patta ebuwamath ohoma wenawa. wadakata nathi kehemmal install karala sure. ekko dannema nathuwa malware wage ekak run wenawa athi.
    battery avg kohomath oya gaana thamai. windows update karala power plan eka high performance daalada balanna. balanced , power saver walin thawa tikak wadi wenawa. screen brightness ekath check karahan
     
    • Like
    Reactions: Lokuaiya_123

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඕකට SSD or NVME SSD එකක් ගහන්න. මාගෙ ගාව X512JA තියනවා. දැන් 5 seconds වලින් boot වෙනවා. පට්ට speed. ඉස්සර 2 minutes ගිය boot වෙන්න. Nvme SSD එකක් PCIx3 එකට ගහන්න.
     
    • Like
    Reactions: Lokuaiya_123

    demoted

    Active member
  • Feb 13, 2019
    347
    130
    43
    අපි කිව්වේ එය මිලදී ගැනීම වටින්නේ නැහැ

    නමුත් බොහෝ දෙනෙක් ලැප්ටොප් ගැන අපට වඩා හොඳින් දැන සිටියහ

    ඉතින් අපි ඔබට උදව් කරන්නේ කෙසේද?

    පලයන් හු යන්න උදෙ පාන්දර ගොන් ආතල් නොදි.

    Asus X509 eka last june gaththe...i3 - 4GB gathapu dawas wala fast, den patta slow neh machanla.. boot wenna winadi 2-3k yanawa, battery eka 2.5hrs....office eke podi weda karanne Word,Chrome thamai....mokakda karanna ona..?

    බලපන් ඕකට වයිරස් ගිහින් ද කියල ඉස්සෙල්ලම. මුලදි හොදට තිබ්බනන් උබ ඉන්ස්ටෝල් කරපු ඒවගේ අවුල ඇත්තේ කොල්ලෝ. නැත්තන් හාඩ් එකේ අවුල. රැම් එක 8ක් වත් ඕනි මේ කාලේ හැටියට
     
    Last edited:

    vipulavs

    Well-known member
  • Aug 12, 2010
    620
    755
    113
    In my experience windows and hard drive is the problem, 1st format hard drive, if that not working go for SSD. Windows දාලා ටිකක් කල් යනකොට වැඩක් නොකරන කොටත් service host, system and compressed memory process වලින් hard එක use වෙනවද බලන්න task manager වලින් හරි hard light එකෙන් හරි. මෙහෙම උනහම normal hard එකක් හිර වෙනවා.SSD නම් අවුලක් නැහැ.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    Thanks bro...avira ekak thibbe uninstall kara...dan update karana gaman..thawama turtle mode...😔
    oya spec thiyena oni windows laptop ekak ohoma thamai kalayak yaddi hardware awulak awith naththan. okata ssd ekak gahapan nikanma hari yai. 4GB ram ekakata latta patta ebuwamath ohoma wenawa. wadakata nathi kehemmal install karala sure. ekko dannema nathuwa malware wage ekak run wenawa athi.
    b
    ඕකට SSD or NVME SSD එකක් ගහන්න. මාගෙ ගාව X512JA තියනවා. දැන් 5 seconds වලින් boot වෙනවා. පට්ට speed. ඉස්සර 2 minutes ගිය boot වෙන්න. Nvme SSD එකක් PCIx3 එකට ගහන්න.
    machan warranty yaida..?
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,794
    1
    1,843
    113
    ගෙදර තමයි බං
    HP lap ekak thiyenawa 2014 uk walin gatte. thama kiri toyya wage weda.

    4 (all) USB 3.0 ports
    Backlit keyboard
    Beats sound
    Full HD Display.

    SSD ekak gahanna hithenawa hard ekata kela unama

    HP_ENVY_15-j118so_G1N98EA_image_3.jpg
     
    • Like
    Reactions: Lokuaiya_123