Questions ASUS X509JA- EJ096T හොඳද බං?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං ASUS X509JA- EJ096T එක හොඳයි ද? මට Office package එක, web browsing කරන්න ගන්නේ. Web browsing කිව්වහම WordPress blogging, VPS managing එකත් එක්ක මම කීවෙ.

    ගන්න හොඳ කොහෙද? Singer or Epsi?