Laptop එක slow බන් , මම බැලුවේ SSD එකක් ගහගන්න කියපන්කෝ මොකක්ද මේකට සෙට් වෙන SSD TYPE එක කියලා.. කතා කරාම උන් අහනවා SATA ද M2 ද NVMe ද කියලා ..
thanks mchnM.2 SSD එකක් තමයි ඕකට හරියන්නේ. NVMe ගහන්න බෑ මම දන්න තරමින්.
මචන් මොකක්ද සෙට් වෙන්නේ මේකට m.2 ද ?දැන්ම දාන්න ඔය මොඩල් එකේ හාඩ් එක කෙලවෙනවා…! මල වාත කේස් එකක්.
Boot time kohomada dn ? mage i5 7 gen eke 9miniutres wage thibbe. SSD ekak dammama 5secondsM.2 2280 WD green 240GB එකක් දැම්මෙ (අඩුවට සෙට් වුනා) දැන් අවුලක් නැ… nvme එකත් පුලුවන් දන්න විදියට. Shop එකේ අය දන්නවා. 240වත් දාගන්න. ලොකු වැඩ නැත්නම් 120GB යන්න.
ඔව්ම මචන් මම දන්න කාගෙත් slow වුන ගමන් ssd recommend කරන්නෙ. පරන මරණයක් වුනත් බබා වගේ ඉන්නවාBoot time kohomada dn ? mage i5 7 gen eke 9miniutres wage thibbe. SSD ekak dammama 5seconds
කොහෙන්ද දැම්මේ මචන්?M.2 2280 WD green 240GB එකක් දැම්මෙ (අඩුවට සෙට් වුනා) දැන් අවුලක් නැ… nvme එකත් පුලුවන් දන්න විදියට. Shop එකේ අය දන්නවා. 240වත් දාගන්න. ලොකු වැඩ නැත්නම් 120GB යන්න.

Thank you so much for the information bro.m2 is a formfactor machan. both sata and nvme come in that formfactor. difference is in the read write speed
seems like your laptop supports nvme ssd so should you choose to go with a nvme it should support it without any issues
link(refer to storage section):
https://www.asus.com/Laptops/For-Home/Vivobook/Vivobook-15-X512/techspec/
btw if you're currently running your os on a hard drive you should see some good improvements in system responsiveness if you move to an ssd. highly recommended![]()
![]()
![]()
mageth kela una, hariyatama hariදැන්ම දාන්න ඔය මොඩල් එකේ හාඩ් එක කෙලවෙනවා…! මල වාත කේස් එකක්.
ado ghn damma ban mage athin habai gye..machan oke display eka yanawa, parissamin use karapan
ne bn meeke HDD aka witharai awe..ehema model akakth enavaOkata 512 GB SSD ekak enawa neda