ASUS Zenfone MAX පට්ට_ෆෝන් එකක්
මම මේ ෆෝන් එක ගත්තා ගිය සතියේ සිංග ගිහින් ආව කෙනෙක්ගෙන්.මම හිතුවට වඩා මේක හොදයි.කැමරා කොලටි එක ඩිස්ප්ලේ එක හොදටම හොදයි.බැටරි එකනම් ඉතින් අහන්න දෙයක් නැහැ 5000mAh..හොදට use කරලත් දවස් දෙකහමාරක් වගේ අදිනවා මම.

Last edited: