ASUS Zenfone MAX පට්ට_ෆෝන් එකක්

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    patta phone eka ban gathu ekekwath waradak kiyala nane............

    එකම කේස් එක GPS signal strength එක අඩුයි බන් අනිත් ෆෝන් වලට වටා. පොඩ්ඩ ඇත්තන් GPS සිග්නල් ලොස්ට් වෙනව. වෙන කිසිම කේස් එකක් නෑ. ගානට පට්ට වටිනව ඔන්ලයින් ගත්තොත්. මං ගත්තෙ 19,900කට විතර. බැට්‍රිනම් දවස් 4ක් ගේමක් නැතුව තියනව.:yes:
     

    Taxi_Driver

    Member
    Aug 9, 2016
    1,850
    121
    0
    snapdragon 410
    720p display 267 ppi
    Adreno 306 gpu
    :lol::lol::lol::lol:

    machan display eke apita balanne nathuwa kiyanna ba 267ppi eka hoda na kiyala..mokada sony xperia z eke ppi gaanata wada gosak apple 6 eke adui..eth deka ekata tibbama apple display eka patta gathi ahata..eka nisa athata aran balanne nathuwa mokuth kiyanna ba..