මචං මාර අවුලක් උනේ. මම දැනට use කරන්නේ ASUS X555L (i 5) ලැප් එකක්. මේකේ එන්නේ removable battery එකක් නෙමෙයි දැන් මේකේ බැටරිය ඉදිමිලා (laptop battery swelling) ලොකු වෙන්න පටන් අරගෙන. touch pad එක උඩට ඉස්සිලා මෙන්න මේ photos වල පේනවා වගේ (එත් තවම බැටරි එක පැය 3 ක් වගේ තියෙනවා ). Asus ලැප් තියන අයට මෙහෙම අවුලක් ඇවිත් තියේද ? මෙහෙම වෙන්න හේතුව මොකක් ද ? ලැප් එක අරගෙන දැනට අවරුදු 2ක් වගේ වෙන්නේ. warranty නම් ඉවරයි. ගනිපු තැනින් ඇහුවම කිව්වා බැටරිය rs 10000/= වැඩි කියලා.
අඩුවට මේ බැටරි එක ගන්න පලුවන් හොද තැනක් මොකක් ද? 

මෙහෙම තියෙද්දී තව දවස් කිපයක් වැඩ කලොත් බැටරි එක පුපුරන්න ඉඩක් තියෙනවද ?

බැටරි එක ගලවලා දාලා direct power එකෙන් වැඩ කරන්න පුළුවන් ද ?

අඩුවට මේ බැටරි එක ගන්න පලුවන් හොද තැනක් මොකක් ද? 

මෙහෙම තියෙද්දී තව දවස් කිපයක් වැඩ කලොත් බැටරි එක පුපුරන්න ඉඩක් තියෙනවද ?

බැටරි එක ගලවලා දාලා direct power එකෙන් වැඩ කරන්න පුළුවන් ද ?