asylum ගැන විස්තයක් දන්න කෙනෙක් ඉන්නවද

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සෑහෙන්න කාලෙකින් ඔන්ලයින් ඇවිත් නෑනෙ පොර. මොනා වෙලාද දන්නෑ :(

    @hodakolla ගාව නම් @asylum ගෙ නම්බර් එක තිබ්බ කීව, ඌත් නෑනෙ දැන් මේකෙ. :baffled:
    Hodakollage number1 daala tibba neda meke.
    Onima nm uta call krala illaganin
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    මගේ මතකේ හරිද බලන්න පොඩ්ඩක් පස්සට ගිහිල්ලා බලලා ආවේ. පොරට කලින් positive වෙලා මේකට එන්නේ නැතිව හිටියා. පස්සේ හොද උනාම ආවනේ. පොරට ස්නායු ආබදෙකුත් තියනවා කිවනේ. ටිකක් අමරු උනා එහෙමත් කිවා. පස්සේ මන් දැක්කා log වේන්නේ නැතිව එනවා කියලා තිබ්බා. සමහර විට මේක දැක්කම එයි.