matanam ewelema awaමම පාවිචිචි කලා. මුලින් අවුලක් නෑ. ඉට පස්සේ දිගටම OTP SMS එක එන්නේ නැතුව යනවා බං. ආවත් එන්නේ හෙනට පරක්කු වෙලා. දන්නවනේ BOC ATM පෝලිම ගැන. වැඩේ අත්තැරලා දැම්මා
MULIN KISI AULAK UN NE BAN. PASSE THAMAI OYA CASE EKA AWEmama activate kara. hodai service eka.
default active ne. bank gihin form eka denna one
matanam ewelema awa
------ Post added on Jul 13, 2026 at 9:02 PM
Default deactiveකොරෝන කලෙත් තිබ්බේ ,
btw මේක default active ද ?
deactivate කරන්න බැරිද