mokatada bn oka gane
ADHD වලට
ඇටෙන්ෂන් එක හදා ගන්ඩ
අර කවුද කිව්වත් වගේ මේව තේරෙන්නෙ මේ අසනීප හැදුණ කෙනෙක්ට විතරයි.
ඇටෙන්ෂන් එක අඩු වුණාම වෙන්නෙ මොකක්ද කියල

attention? You mean concentration right?![]()
ADHD වලට
ඇටෙන්ෂන් එක හදා ගන්ඩ
අර කවුද කිව්වත් වගේ මේව තේරෙන්නෙ මේ අසනීප හැදුණ කෙනෙක්ට විතරයි.
ඇටෙන්ෂන් එක අඩු වුණාම වෙන්නෙ මොකක්ද කියල

mata oya siddiya saratama thiyenawaneමෙහෙම හිතපංකො
උඹ මොකක්හරි දෙයක් දිහා බලනව. ඒකෙ ඩීටේල්ස් එක බැල්මෙන් උඹෙ ඔලුවට යනව
අපි වගේ අය දෙයක් දිහා බැලුවට හරියට ඒක ඔලුවට යන්නෙ නෑ. නිකං උඩින් පල්ලෙන් පේනව විතරයි
බලනවට බලනව. අහනවට අහනව. ඔලුවෙ හිටින්නෙ නෑ. සවිස්තරාත්මකව ඔලුවට යන්නෙ නෑ
habai kawadawath eka awulak kiyala hithuwe nahaඔකෙ තියෙන caution ටික හොඳට කියවල බීපන්. උබ නම් මහ ගොන් පකයෙක් බන්. බෙහෙත් වලට හුරු වෙන්න එපා.![]()
මෙහෙම හිතපංකො
උඹ මොකක්හරි දෙයක් දිහා බලනව. ඒකෙ ඩීටේල්ස් එක බැල්මෙන් උඹෙ ඔලුවට යනව
අපි වගේ අය දෙයක් දිහා බැලුවට හරියට ඒක ඔලුවට යන්නෙ නෑ. නිකං උඩින් පල්ලෙන් පේනව විතරයි
බලනවට බලනව. අහනවට අහනව. ඔලුවෙ හිටින්නෙ නෑ. සවිස්තරාත්මකව ඔලුවට යන්නෙ නෑ

සිරාද? යකෝ මටත් තියෙනව![]()
එහෙමනෙ අපිට කට්ටිය කියන්නෙඑහෙනං උඹත් මං වගේ පොන්නයෙක් වෙන්ඩැතිඑහෙමනෙ අපිට කට්ටිය කියන්නෙ
නැත්තං කියයි වයසට මෝරල මදි කියල
මේක වැඩි වුණාම සමාජෙට ගිහින් වැඩක් කරගන්ඩ රස්සාවක් කරගන්ඩ හිරි අමාරුයි
උඹට එහෙම නෑනෙ
මට මං වගේ කෙනෙක් හම්බුණොත් මොනාද කරන්ඩෝනෙ කියල මම දන්නව ඌව ගොඩ ගන්ඩ
උඹල වගේ ටෝක්ස් දෙන්නෙ නෑ මම.
උබත් එක්තරා කුඩ්ඩෙක් වගේ ඔය මෙව්ව නැතුවම බෑ වගේ