Atomoxetine හම්බුණෝ....

AnuradhaRa

Well-known member
  • Capture.JPG

    `
    `
    `

    Axepta 10mg එක පෙත්තක් 45/=ක් වෙනව :shocked:

    ඇක්සයිස් පොතක් අරං ලිව්ව ඉස්පිරිතාලෙන් ලියල දුන්න වගේ :cool: සීල් ඕනෙත් නෑ

    නිකම්ම දුන්න :P
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • mokatada bn oka gane

    ADHD වලට

    ඇටෙන්ෂන් එක හදා ගන්ඩ

    අර කවුද කිව්වත් වගේ මේව තේරෙන්නෙ මේ අසනීප හැදුණ කෙනෙක්ට විතරයි.
    ඇටෙන්ෂන් එක අඩු වුණාම වෙන්නෙ මොකක්ද කියල
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ADHD වලට

    ඇටෙන්ෂන් එක හදා ගන්ඩ

    අර කවුද කිව්වත් වගේ මේව තේරෙන්නෙ මේ අසනීප හැදුණ කෙනෙක්ට විතරයි.
    ඇටෙන්ෂන් එක අඩු වුණාම වෙන්නෙ මොකක්ද කියල

    attention? You mean concentration right? :confused:
     
    AnuradhaRa

    Well-known member
  • attention? You mean concentration right? :confused:

    මෙහෙම හිතපංකො
    උඹ මොකක්හරි දෙයක් දිහා බලනව. ඒකෙ ඩීටේල්ස් එක බැල්මෙන් උඹෙ ඔලුවට යනව
    අපි වගේ අය දෙයක් දිහා බැලුවට හරියට ඒක ඔලුවට යන්නෙ නෑ. නිකං උඩින් පල්ලෙන් පේනව විතරයි
    බලනවට බලනව. අහනවට අහනව. ඔලුවෙ හිටින්නෙ නෑ. සවිස්තරාත්මකව ඔලුවට යන්නෙ නෑ
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,283
    8,607
    113
    Kotahena
    ADHD වලට

    ඇටෙන්ෂන් එක හදා ගන්ඩ

    අර කවුද කිව්වත් වගේ මේව තේරෙන්නෙ මේ අසනීප හැදුණ කෙනෙක්ට විතරයි.
    ඇටෙන්ෂන් එක අඩු වුණාම වෙන්නෙ මොකක්ද කියල

    thota thiyena attention eka hodatama athi elakiri eke

    oka gattama uba ඇටෙන්ෂන් hoe kenek wei :dull:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,283
    8,607
    113
    Kotahena
    මෙහෙම හිතපංකො
    උඹ මොකක්හරි දෙයක් දිහා බලනව. ඒකෙ ඩීටේල්ස් එක බැල්මෙන් උඹෙ ඔලුවට යනව
    අපි වගේ අය දෙයක් දිහා බැලුවට හරියට ඒක ඔලුවට යන්නෙ නෑ. නිකං උඩින් පල්ලෙන් පේනව විතරයි
    බලනවට බලනව. අහනවට අහනව. ඔලුවෙ හිටින්නෙ නෑ. සවිස්තරාත්මකව ඔලුවට යන්නෙ නෑ
    mata oya siddiya saratama thiyenawane :eek: habai kawadawath eka awulak kiyala hithuwe naha

    oka hindama mata eka keriyek wath wadak naa kiyala hithila thiyenne. kauru hari ekek awilla Ha! kiwwath awulak na BA! kiwwath awulak na Mata Kakka barai! kiwwath gaanak ma na

    habai uu ethana riwwoth pain gahala elawanne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,751
    1
    15,156
    113
    උබට පොතක් අරන් බෙහෙතෙ නම දොස්තර වගේ ලියාගන්න තරම් attention අාවෙ පෙත්ත බොන්න කලින් ද නැත්තම් බිව්වට පස්සෙ ද
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබට පුලුවන්ද දොස්තරලගේ අර නොතේරෙන අකුරු ලියන්න:baffled:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,807
    1
    62,932
    113
    Mother Earth
    ඔකෙ තියෙන caution ටික හොඳට කියවල බීපන්. උබ නම් මහ ගොන් පකයෙක් බන්. බෙහෙත් වලට හුරු වෙන්න එපා. :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • ඔකෙ තියෙන caution ටික හොඳට කියවල බීපන්. උබ නම් මහ ගොන් පකයෙක් බන්. බෙහෙත් වලට හුරු වෙන්න එපා. :sorry:

    Ritalin බිව්ව මට මේව මොනාද බං

    මේක නෝමල් පෙත්තක් අනිත් ඇන්ටිඩිප්‍රෙසන්ට්ස් වගේ
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,973
    10,573
    113
    ආශික්ලන්තෙ
    මෙහෙම හිතපංකො
    උඹ මොකක්හරි දෙයක් දිහා බලනව. ඒකෙ ඩීටේල්ස් එක බැල්මෙන් උඹෙ ඔලුවට යනව
    අපි වගේ අය දෙයක් දිහා බැලුවට හරියට ඒක ඔලුවට යන්නෙ නෑ. නිකං උඩින් පල්ලෙන් පේනව විතරයි
    බලනවට බලනව. අහනවට අහනව. ඔලුවෙ හිටින්නෙ නෑ. සවිස්තරාත්මකව ඔලුවට යන්නෙ නෑ

    සිරාද? යකෝ මටත් තියෙනව:shocked:
     
    AnuradhaRa

    Well-known member
  • සිරාද? යකෝ මටත් තියෙනව:shocked:

    එහෙනං උඹත් මං වගේ පොන්නයෙක් වෙන්ඩැති :lol: එහෙමනෙ අපිට කට්ටිය කියන්නෙ
    නැත්තං කියයි වයසට මෝරල මදි කියල

    මේක වැඩි වුණාම සමාජෙට ගිහින් වැඩක් කරගන්ඩ රස්සාවක් කරගන්ඩ හිරි අමාරුයි

    උඹට එහෙම නෑනෙ

    මට මං වගේ කෙනෙක් හම්බුණොත් මොනාද කරන්ඩෝනෙ කියල මම දන්නව ඌව ගොඩ ගන්ඩ

    උඹල වගේ ටෝක්ස් දෙන්නෙ නෑ මම.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,283
    8,607
    113
    Kotahena
    එහෙනං උඹත් මං වගේ පොන්නයෙක් වෙන්ඩැති :lol: එහෙමනෙ අපිට කට්ටිය කියන්නෙ
    නැත්තං කියයි වයසට මෝරල මදි කියල

    මේක වැඩි වුණාම සමාජෙට ගිහින් වැඩක් කරගන්ඩ රස්සාවක් කරගන්ඩ හිරි අමාරුයි

    උඹට එහෙම නෑනෙ

    මට මං වගේ කෙනෙක් හම්බුණොත් මොනාද කරන්ඩෝනෙ කියල මම දන්නව ඌව ගොඩ ගන්ඩ

    උඹල වගේ ටෝක්ස් දෙන්නෙ නෑ මම.

    උඹ වගේ එකෙක් ඉන්නේ උඹ තමයි. උඹ ගොඩ ගනින් ඌ ව