attention whoreලට මොනවද කරන්නෙ

inspiron

Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    :lol::lol::lol::lol:

    U polowa palagena yai oi...


    පඩ කැරියෝන්ට වෙන දෙන්න දෙයක් නෑ බන්. අපහසුතාවයට පත් උනාම දැනෙන මෙව්වා එක උට තේරෙන්න ඌව අපහසුතාවෙට පත් කරන්නම වෙනවා :lol:
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ignore කරන එක තමයි හොදම දේ..
    ඌ කියන ඒවට උබ හිනාවෙන්න ගියාද..
    පොඩි warning එකක් දෙකක් දියන්..
    අහන්නෙම නැත්තම් ඉතින් දීපන් කන පැලෙන්න..

    :no::no: mama kama kaka idiye
     

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    දැක්කේ නෑ වගේ ඉදපන්. උ දිහා බලන්නවත් එපා. ඉවසීම තමා හොදම දේ. අන්තිමේදී ඌ නොන්ඩි වෙලා වෙන එකෙක්ව බයිට් එකට ගනී. ඉවසන්න බැරිනං කියපන් " ඒ බන් උබ නේද එදා බස් එකේ ජැක් ගහලා අහු උනේ? ඒ වෙලාවේ උබ බස් එකෙන් බැහැලා දිව්වේ නැත්තන් ගුටිකාලා තමා යන්න වෙන්නේ" කියලා ටොක දියන් :rofl:

    :lol::lol::baffled::baffled:
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මෝඩයෙක් කියලා තේරුනා ඒත් මෝඩකම ප්‍රදර්ශනය කරන්න යන්න එපා කියපන් :yes::yes:
     

    gontababa

    Active member
  • Dec 14, 2010
    836
    122
    43
    Srilanka

    පඩ කැරියෝන්ට වෙන දෙන්න දෙයක් නෑ බන්. අපහසුතාවයට පත් උනාම දැනෙන මෙව්වා එක උට තේරෙන්න ඌව අපහසුතාවෙට පත් කරන්නම වෙනවා :lol:

    sirawata . aththa kathawa..
    thamanta wennama onene therenna ape rate ewwota
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ ඉතින් කූල් පිට කිව්ව නම් ඉවරනෙ " උබ කොච්චර ට්‍රයි කරත් මේ නන්ගිල උබව ගනන් ගන්නෙ නෑ නේද බ්‍රෝ" කියල...:D

    :yes::yes::yes:
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපෝ ඔහොම මානසික ලෙඩ්ඩු ඕනෙතරන් ඉන්නව. ඔහොම එවුන් එක්ක ඉන්නකොට අපි ඩීසන්ට් පිට ඉන්න ඕන මොනව කිව්වත් ගනන් ගන්නෙ නැතුව කූල් එකේ එතකොට ඔහොම එවුන් නිකන්ම චාටර් වෙනව. ඕකුන්ට ගහල වැඩකුත් නෑ බන් එහෙම කරන්න ගියොත් අපිම තමයි චාටර් වෙන්නෙ. අනිත් එක ඔහොම එවුන්ට හොඳ ඩීසන්ට් කෙල්ලො කැමතිත් නෑ........
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපෝ බන් ත්‍රෙඩ් එකක් දාන්න දෙයක්ද ඕක.... ඌව ගනන් ගන්න එපා... කරන්න ඕන කෙලින්ම නැගිටල වෙන තැනකට යන එක ඉවරනෙ