කියන්න තියෙන්නෙ නම් පට්ට කියලා තමයි සහෝ.
මේ දවස් වල නම් හරිම ලාබයි හදවත් ඒත් අප්‍රෙල් වලින් පස්සෙ ආයෙමත් ගනන් යනවා...
ස්තුතියි නංගී...Oyage nirmanaya patten liyala tiyana de nam nirmanayatath wada niyamai Chathura aiyadigatama nirmana aran enna
![]()
අැත්තම අැත්තයි. පසුබිමත් අපූරුයි. කවදා නම් මෙ හදවත් සුවපත් වෙයිද? තවත් ලන්සුවකට යටවෙනව මිසක. හිනා චතුර මෙය දැක්කම මටත්.
නියමයි චතුර..ලෙඩ හදවත් හා ලෙඩ ඔලුගෙඩි නොවේද?..කාලෝචිත නිර්මානයට සු'පැතුම්!
![]()