Auction of weak Hearts|ලෙඩ හදවත් වෙන්දේසිය

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
කියන්න තියෙන්නෙ නම් පට්ට කියලා තමයි සහෝ.

මේ දවස් වල නම් හරිම ලාබයි හදවත් ඒත් අප්‍රෙල් වලින් පස්සෙ ආයෙමත් ගනන් යනවා...

ඔව් ඔයා කිව්වහම මට අමරසිරි පීරිස් මහත්තයගේ සිහින ගැන තියෙන ගීතයක කෑල්ලකුත් සිහි වුණා.

ගජ ලාබෙට ගන්න තියෙන්නේ ...
පරිස්සමින්... නොගත්තොතින්....
සිහින බිඳෙන්නේ....

මෙතන සිහින වෙනුවට හදවත් යෙදුවොත් හරි යයි නේද.....?


කමෙන්ට් එකට ස්තුතියි කිව්වා...
 

kingdewi

Well-known member
  • නියමයි චතුර..ලෙඩ හදවත් හා ලෙඩ ඔලුගෙඩි නොවේද?..කාලෝචිත නිර්මානයට සු'පැතුම්!
    repsadded.jpg