මට පොඩි උදව්වක් අවශ්යෙවලා තියෙනවා.
මගේ පරිගනකයේ ඉදිරිපසින් FM,AM,SW1-2-3-4 අහන්න පුලුවන් රේඩියෝ පරිපථයක් සවිකරගත යුතුයි. එහි අවුට්පුට් එක සහ පරිගනකයේ සවුන්ඩ් අවුට්පුට් එක එකට සම්බන්ධකර ස්පීකරයට ලබාදිය යුතුයි.
ප්රශ්නයක් ඇති නොවන විදියට අවුට්පුට් එකට සම්බන්ධ කරන්නේ කෙසේද?