Audio System ගැන දන්න උන් එන්නෝ

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    මෙන්න මේ Audio System එක Use කරන උන් ඉන්නවද ?
    ගන්න බැලුවේ 263,000ක් වෙනවා
    ගමකට ඇහෙන්න දෙන්න නෙවෙයි. ගෙදර පාවිච්චියට :)


    1731758039134.png
    1731758171151.png
    1731758200052.png
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    ගෙවන්න ගන්න බැලුවේ. උපරිම මේ ගාන තමයි පුළුවන් 🥲
    ඔය බජට් එකටත් ගන්න පුලුවන් බ්‍රෑන්ඩඩ්

    බ්‍රෑන්ඩඩ් වල කල් පැවැත්ම වැඩියි
    කොලිටියි බන්
    ඒක පාවිච්චි කරලම බලන්න

    ඔය මගුල් වල RGB විතරයි
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඔය බජට් එකටත් ගන්න පුලුවන් බ්‍රෑන්ඩඩ්

    බ්‍රෑන්ඩඩ් වල කල් පැවැත්ම වැඩියි
    කොලිටියි බන්
    ඒක පාවිච්චි කරලම බලන්න

    ඔය මගුල් වල RGB විතරයි
    ඔව්.
    ලයිට් පත්තු වෙන්න ඕනෙ නම් නෑ
    portable type එකේ ඒවා ගන්නෙ නැතුව ඉන්න බැලුවේ. ඉල්ලුම්කාරයෝ වැඩී දැක්කාම.කලින් තිබුනේ innovex tower එකක්. දානේ ගෙදරකට අරන් ගිහින් උන් ඒක උඩ අයිස්ක්‍රීම හලලා , කූඹි ගිහින් වැඩ නෑ දැන් :baffled:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    සද්දෙට අහන්න කැමතිද බන් උබලා..පොඩ්ඩක් හොඳ brand එකක් ගනින් එහෙනම් මේකනම් සෙට් නෑ වගෙ
     
    • Wow
    Reactions: VimangaLK

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    sony-sound-system.jpg


    ඉස්සර ආපු ☝️ අර hifi setup වල modern evolved version එක ඔය තියෙන්නේ කියලා අදනේ යකෝ දන්නේ 😅, නිකමට spec sheet හොයන්න google බැලුවාම මෙන්න තියනවා සීන් එක 🤗🤭

    Sony 1ක් 👇
    71EZZ+PB6OL.jpg


    Samsung 1ක්👇
    00042749_00352405.jpg
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    sony-sound-system.jpg


    ඉස්සර ආපු ☝️ අර hifi setup වල modern evolved version එක ඔය තියෙන්නේ කියලා අදනේ යකෝ දන්නේ 😅, නිකමට spec sheet හොයන්න google බැලුවාම මෙන්න තියනවා සීන් එක 🤗🤭

    Sony 1ක් 👇
    71EZZ+PB6OL.jpg


    Samsung 1ක්👇
    00042749_00352405.jpg
    මේ type එකේ හොඳ look එකක් තියෙනවා :yes:
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ type එකේ හොඳ look එකක් තියෙනවා :yes:
    ඔව් ඒ දෙකක් professional ගතියක් තියනවා. Sony එකක් මටත් ගන්න හිතුනා ඒක දැකලා. Smart and handy look එකක් තියනවා පොඩියට speaker දෙක තියන නිසා.

    Edifier-MR4-Studio-Monitor-Speakers-cover-780x519.jpg


    කොහොමත් idea එක තිබ්බෙ ☝️ මේ වගේ bookshelf spekers දෙකක් ගන්න කියලා. ගණන් වැඩි නිසා අදිමදි කරකර හිටියේ. 😐