Aunty කෙල්ලෙක් එක්ක විවාහ වීම

hemalds

Member
Jul 25, 2013
760
56
0
Europe
Aunty කෙල්ලෙක් එක්ක විවාහ වීම

Lawyer, Doctor, Garment, Coding, Model oya ekakwath hari yanne nathi nisa mama hithuwa lamai 2 inna divorce una aunty kenek bada ganna.

ubala mokada hitanne :(
 

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    good decision , aunty will teach you lot of things from her experience(not only sex things), it would be a good thing , and it would be a good start for happy family life :lol:
     
    • Haha
    Reactions: Psiko

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Lawyer, Doctor, Garment, Coding, Model oya ekakwath hari yanne nathi nisa mama hithuwa lamai 2 inna divorce una aunty kenek bada ganna.

    ubala mokada hitanne :(
    ----Poddak dethun parak hithala balanna. Aunty kapati gahaniyak unoth oyata redi [cloths] hodanna, garden eka clean karanna,
    wage works karanna vei .
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    karakila karakila enna uwamana point ekata ava neda machan..............

    hehehehe.................................!!!!!!!!!!!!!!

    ova hariyana dewal nemei. onna umbat e auntyge wayasata kittu knk nam shape, ehema natuwa malaata ova hariyan naha.. kalayak yaddi nikanma kolla pita yanava..
     

    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    ස්කූල් යන ලමයි ඉන්න ගෑනු කෙනෙක් නම් වඩාත් හොදයි.
    මොකද අද කාලේ ලමයි ස්කොලේ දාන්න තියෙන අමාරුව නිසා
     
    Last edited:

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    හොද අදහසක් මචන්..
    රෙඩී මේඩ් හින්දා, උඹට අමුතුවෙන් කරන්න දේකුත් නෑ. වියදමත් අඩු වෙයි උඹට..


    11.gif
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මෙකෙ ඉන්න එවුන්ට මගුල් පිස්සුවක් ගහල ..මගුල ... මොන හුයන්නක්ද යකො මෙක ..එක හොදද මෙක හොදද කියල අපෙන් අහ අහ ඉන්නෙ , ඉන්න ගැනියෙක්ව කසාද බැදගනියවුකො ..මගුල ....
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    හරියට සෙල්ලම දාගන්න බැරි වුනොත් පුකට පයින් ගහලා ඇදෙන් බිමට දායි බලාගෙන