මම ඇහැලියගොඩ නෙමෙයි මචං. හැබැයි ඔය ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට තව දේවල්නම් දන්නවා.![]()
Monada ea
මම ඇහැලියගොඩ නෙමෙයි මචං. හැබැයි ඔය ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට තව දේවල්නම් දන්නවා.![]()
paara digatama puduma light thogayak dala thibbe.කොහෙද බන් ඕවා තියෙන්නේ.
මම සෙනසුරාදා බදුල්ලේ ගිහින් එනකොට ඇහැලියගොඩ ටවුමේ හෙන ජවුසමක්. ඒ ටික පාස් කරන්න පැයකට ලංවෙන්න ගියා
tawa monada machan wistara?ලංකාවේ ලොකුම සවුන්ඩ් සිස්ටම් එකේ අයිතිකාරයත් දැන් පොරම තමයි.
සල්ලි වලට කරන්න දෙයක් නෑ කියන්නේ මහ මොංගල් කතාවක් බං.....
------ Post added on Dec 27, 2022 at 3:05 PM

ඔව් මචන්,paara digatama puduma light thogayak dala thibbe.
ada eddi light witarai ban dakke. wena wistharayak danne na.ඔව් මචන්,
කොහෙන්ද බන් සල්ලි? නිකන්ද මන්දා කන්න බොන්නත් දුන්නේ?
නිධන් යකොව්
මම දන්න එකෙක් ඉන්නවා රන් තැඹිලි වල්ලක් හම්බුණ. ඒකේ නැටි කෑලි වලින් සුපිරි සැප දෙන්නේ.හොඳ කෑළි තව අල්ලා වත් නැහැලු.
කන්න දෙනවා බඩු මලු දෙනවා, ට්‍රිප් අරන් යනවා....
නිධන් යකොව්
මම දන්න එකෙක් ඉන්නවා Gold තැඹිලි වල්ලක් හම්බුණ. ඒකේ නැටි කෑලි වලින් සුපිරි සැප දෙන්නේ.හොඳ තැඹිලි තව අල්ලා වත් නැහැලු.
කන්න දෙනවා බඩු මලු දෙනවා, ට්‍රිප් අරන් යනවා....
LPL team ekakut tibune ne ...

රාජාංගනය පැත්තේ කෝමාරිකා වගා කරන ගමන් නිධන් හැරුවයි කියල කට්ටිය කියනවා.
USA වල සුදු මහත්තයෙක් ගේ නෝනා කෙනෙක්ව හොඳ කරන්න බැරි ලෙඩකින් සනීප කරලා තියෙනවා මොකක්ද පුස්කොළ පොතක රහස් වට්ටෝරුවකින්. මේ photos වල තියෙන ගල්නං පතල් කරල හම්බවෙන ගල් වගේ නෙමේ.
https://ibb.co/G7JfTBB
https://ibb.co/LYMmZ5f
https://ibb.co/hMst2TF
OYA man thama USA walata aloe vera export karana dial eka
oya man gana danna un danwa kauda kiyala dial eka
Man inne Anuradapure
Dial eka thama
https://www.facebook.com/viranjiththambugala/
man ta salli walata karanda deyak na

නිධන් යකොව්
මම දන්න එකෙක් ඉන්නවා Gold තැඹිලි වල්ලක් හම්බුණ. ඒකේ නැටි කෑලි වලින් සුපිරි සැප දෙන්නේ.හොඳ තැඹිලි තව අල්ලා වත් නැහැලු.
කන්න දෙනවා බඩු මලු දෙනවා, ට්‍රිප් අරන් යනවා....