Aura Lanka Musical shows වල ඇත්ත කතාව මොකක්ද බං???

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    මම ඇහැලියගොඩ නෙමෙයි මචං. හැබැයි ඔය ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් විදිහට තව දේවල්නම් දන්නවා. 🤗

    Monada ea
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ලංකාවේ ලොකුම සවුන්ඩ් සිස්ටම් එකේ අයිතිකාරයත් දැන් පොරම තමයි.

    සල්ලි වලට කරන්න දෙයක් නෑ කියන්නේ මහ මොංගල් කතාවක් බං.....
    ------ Post added on Dec 27, 2022 at 3:05 PM
     
    • Wow
    Reactions: KalyanaMithra001

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කොහෙද බන් ඕවා තියෙන්නේ.
    මම සෙනසුරාදා බදුල්ලේ ගිහින් එනකොට ඇහැලියගොඩ ටවුමේ හෙන ජවුසමක්. ඒ ටික පාස් කරන්න පැයකට ලංවෙන්න ගියා
    paara digatama puduma light thogayak dala thibbe.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ලංකාවේ ලොකුම සවුන්ඩ් සිස්ටම් එකේ අයිතිකාරයත් දැන් පොරම තමයි.

    සල්ලි වලට කරන්න දෙයක් නෑ කියන්නේ මහ මොංගල් කතාවක් බං.....
    ------ Post added on Dec 27, 2022 at 3:05 PM
    tawa monada machan wistara?:shocked:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,839
    9,987
    113
    පොලිටික්ස්, නිදන් කතා කියනවා කට්ටිය. නොදනී හරියට. කොහොමහරි දැයට කිරුළ වගේ ලයින් එකකුත් නැතුවම නෙවෙයි වගේ.
    හරියට නොදනී
     
    • Like
    Reactions: prabu77

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,404
    6,228
    113
    රාජාංගනය පැත්තේ කෝමාරිකා වගා කරන ගමන් නිධන් හැරුවයි කියල කට්ටිය කියනවා.
    USA වල සුදු මහත්තයෙක් ගේ නෝනා කෙනෙක්ව හොඳ කරන්න බැරි ලෙඩකින් සනීප කරලා තියෙනවා මොකක්ද පුස්කොළ පොතක රහස් වට්ටෝරුවකින්. මේ photos වල තියෙන ගල්නං පතල් කරල හම්බවෙන ගල් වගේ නෙමේ.

    https://ibb.co/G7JfTBB
    https://ibb.co/LYMmZ5f
    https://ibb.co/hMst2TF
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    නිධන් යකොව්

    මම දන්න එකෙක් ඉන්නවා Gold තැඹිලි වල්ලක් හම්බුණ. ඒකේ නැටි කෑලි වලින් සුපිරි සැප දෙන්නේ.හොඳ තැඹිලි තව අල්ලා වත් නැහැලු.

    කන්න දෙනවා බඩු මලු දෙනවා, ට්‍රිප් අරන් යනවා....
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,770
    28,139
    113
    නිධන් යකොව්

    මම දන්න එකෙක් ඉන්නවා රන් තැඹිලි වල්ලක් හම්බුණ. ඒකේ නැටි කෑලි වලින් සුපිරි සැප දෙන්නේ.හොඳ කෑළි තව අල්ලා වත් නැහැලු.

    කන්න දෙනවා බඩු මලු දෙනවා, ට්‍රිප් අරන් යනවා....

    මොකක්.. 😁
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මං නං කියන්නෙ උන් හඳ පෙන්නනවා නම් අපි හඳ බලලා ගෙදර යමු කියලා.
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඇත්තටම මිනිස්සු ගැනනම් හිතන්නේ, ඔයිට වඩා ගොඩක් වටින දේවල් මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: Any.key

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නිධන් යකොව්

    මම දන්න එකෙක් ඉන්නවා Gold තැඹිලි වල්ලක් හම්බුණ. ඒකේ නැටි කෑලි වලින් සුපිරි සැප දෙන්නේ.හොඳ තැඹිලි තව අල්ලා වත් නැහැලු.

    කන්න දෙනවා බඩු මලු දෙනවා, ට්‍රිප් අරන් යනවා....

    monada bn me ?
     
    • Haha
    Reactions: peakySwifter

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මටනම් හිතෙන්නේ මේ ගේම් එකේම කොටසක්
    තව ටික කාලෙකින් තේරෙයි
     
    • Like
    Reactions: kinkon

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    LPL team ekakut tibune ne ...

    සිරා යකෝ, LPL එකේ commentary එක අස්සේ මුව සිංහලෙන් interview කරා. එතකොට තමයි දන්නේ Dambulla team එකේ owner කියලා. මුටයි, Mickey Arthur සසර කලකිරුණා ඇති මේ season එකේ. :baffled:

    රාජාංගනය පැත්තේ කෝමාරිකා වගා කරන ගමන් නිධන් හැරුවයි කියල කට්ටිය කියනවා.
    USA වල සුදු මහත්තයෙක් ගේ නෝනා කෙනෙක්ව හොඳ කරන්න බැරි ලෙඩකින් සනීප කරලා තියෙනවා මොකක්ද පුස්කොළ පොතක රහස් වට්ටෝරුවකින්. මේ photos වල තියෙන ගල්නං පතල් කරල හම්බවෙන ගල් වගේ නෙමේ.

    https://ibb.co/G7JfTBB
    https://ibb.co/LYMmZ5f
    https://ibb.co/hMst2TF
    OYA man thama USA walata aloe vera export karana dial eka
    oya man gana danna un danwa kauda kiyala dial eka
    Man inne Anuradapure
    Dial eka thama
    https://www.facebook.com/viranjiththambugala/
    man ta salli walata karanda deyak na

    Political connection එක නම් මහින්දලට තිබිලා තියෙන්නේ, bt එකනම් හැදුනා ඇත්තේ wealth එක හැදුනට පස්සේ . අර Aloe vera project එක සෙට් කර ගත්තේ මේ පොර නේ. පොර ගැන case study එකක් කරපු කෙනෙක් ඉන්නව නම් විස්තර දාපන්. interesting. නිදන් case ගැන නම් දන්නේ නැ. :baffled:

    නිධන් යකොව්

    මම දන්න එකෙක් ඉන්නවා Gold තැඹිලි වල්ලක් හම්බුණ. ඒකේ නැටි කෑලි වලින් සුපිරි සැප දෙන්නේ.හොඳ තැඹිලි තව අල්ලා වත් නැහැලු.

    කන්න දෙනවා බඩු මලු දෙනවා, ට්‍රිප් අරන් යනවා....

    Embilipitiya පැත්තේ ද? :baffled:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    Interesting

    FB_IMG_1672159135436.jpg

    ------ Post added on Dec 27, 2022 at 10:12 PM

    FB_IMG_1672159428737.jpg

    ------ Post added on Dec 27, 2022 at 10:19 PM