Ausi ගැන දැනගන්න ඕනම දේවල්...
Ausi ගැන මේකේ Thread ගොඩක් තියෙනව ඒත් මගේ තියෙන ප්රශ්ණ ගොඩකට ඒවගේ උත්තර නෑ,ඇත්තටම Ausi යන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක්ට එන්න පුලුවන් කියල හිතෙන ප්රශ්ණ ටිකක් මං මේකෙ පල්ලෙහයින් දාන්නන්,දැනට එහෙ ඉන්න හරි ඉදල ආපු හරි කෙනෙක්ට මේ ටිකට උත්තර දෙන්න පුලුවන්නන් ලොකු උදව්වක් වෙයි අපි හැමෝටම...
1.දැනට කරන්නේ Full time work ද parttime ද ?
2.කරන or කරපු Job එක (කියන්න කැමතිනන්)
2.දවසට පැය කීයක් වැඩද?
3.සතියට දවස් කීයක් වැඩද?
4.ආදායම කීයද මසෙකට or සතියකට?
5.එදිනෙදා වියදම කීයද (Student නන් ඉන්නෙ Course fee නැතුව)
6.මසෙකට කීයක් වගේ ඉතුරු කරගන්න පුලුවන්ද?