Ausie yanna police report

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    Aussie yanna international police report da mokakda eka ganne kohenda ban

    Police headquarters da?
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    නැ බන් ගමේ පොලිසියට ගිහින් ගනින්. මාත් දුන්නේ එහෙම තමා.Online ගන්න ගියොත් දවස් 20වත් යාවි . මං ගමේ එකෙන් ගත්තා දවස් 3
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,362
    2,739
    113
    ගමේ දෙන ලඩිය valid ද බන්? international format එකකට ගන්න ඕනේ මන් හිතන්නේ . HQ තමයි apply කරන්න ඕනේ . online දාපන්
     

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    ගමේ දෙන ලඩිය valid ද බන්? international format එකකට ගන්න ඕනේ මන් හිතන්නේ . HQ තමයි apply කරන්න ඕනේ . online දාපන්

    ගමේ ලඩිය රට යන්න කිවම English වලින් තමයි දෙන්නේ. උන් එක වෙනම දෙනවා
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Game ekata giyaama game unge loku seen balanna epai ban.. dannawane lankaawanee..
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    ගියාට කමක් නෑ. සුද්දියෝ දිහා බලන්න එපා.
    නැන්දම්මා ගහයි :(
    mata nevi ban, mama yanne na. inna tike salli passe duwanna pissu na mata. anika mata lankawa tharam luxury na ban kohewath.
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,986
    4,556
    113
    kotuwe thiyena police head quarters walin ganin.....out station bus nawattana tanata podda eha