Aussie visa හෙල්ප් මචන්ලා

Kangaruwa

Active member
  • Feb 3, 2016
    602
    201
    43
    කැන්ගරු දේශයේ

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    yeah mate that's true, however PTE is the other possible way but it totally different from IELTS, it will take considerable amount of time period to familiar it :sorry:

    The test is based on online right?
    Without human interactions.I heard some found it way easier than ielts because they can perform better without human interactions.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචන් IELTS marks උන් ඉල්ලන්නේ උබේ English Skills measure කරන්නනේ, ඒක උබේ relativesලට කරන්න බෑ :no: එකයි උබටම exams කරල proof කරන්න කියන්නේ, හැබැයි sponsorship එකක් උබට තියෙනවනම් උබට පෙන්නන්න තියෙන ගාන උබෙන් අඩු කරල උබේ sponsorගෙ පැත්තෙන් වැඩි කරලනම් visa ගන්න පුළුවන් මම දන්න විදියටනම් :):) sponsorship එකක් නිසා IELTS Marks ignore වෙන සීන් එකක් ගැනනම් අහලම නෑ :dull: anyway හොදට හොයල වැඩේ ගොඩ දාගනින් ජය...! :):)