australia වට visa නැතුව යෑම ගැන +++++

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    australia වට visa නැතුව යෑම ගැන +++++

    මචන්ලා ඔය ගොඩක් එවුන් australia වට ඇයි බන් ඔච්චර යන්න දගලන්නේ, ලංකාවෙනුත් කට්ටිය මුහුදෙන් australia යන්න හැදුවා නේ, ගොඩක් එවුන් australia වටම යන්න දගලන්නේ ඇයි බන්. එහෙ තියෙන විශේෂය මොකද්ද, ඉතින් බන් දැන් australia වට හොරෙන් පැන්න කියමුකෝ, ඉතින් ගොඩක් එවුන් english කතාකරන්න දන්නෙත් නැ. ඉතින් මුන් කොහොමද ජොබ් කරන්නේ, කන්න බොන්න හොයාගන්නේ, :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ඔස්ට්‍ර‍ේලියාවට ගියාට කමක් නෑ වැඩිය එහාට යන්න එපා එතකොට map එකෙන් එලියට වැටෙයි බෝට්ටුවත් එක්කම :baffled:
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    පැයකට වැඩියෙන්ම ගෙවන ජොබ් තියෙන්නෙ එහේ.................ලු :P ඉක්මනට පොසත් වෙන්න ඕනෙ නං පීනගෙන හරි පල :D
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    පැයකට වැඩියෙන්ම ගෙවන ජොබ් තියෙන්නෙ එහේ.................ලු :P ඉක්මනට පොසත් වෙන්න ඕනෙ නං පීනගෙන හරි පල :D

    ඉතින් බන් ඔය බෝට්ටු වලින් යන්න දගලන ගොඩක් එවුන්ට කඩ්ඩ බැනේ, ඉතින් උන් කොහොමද එහෙ ගිහින් ජොබ් කරන්නේ, :confused:
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ඔස්ට්‍ර‍ේලියාවට ගියාට කමක් නෑ වැඩිය එහාට යන්න එපා එතකොට map එකෙන් එලියට වැටෙයි බෝට්ටුවත් එක්කම :baffled:

    මම යන්නේ නැ, දැනගන්න ඕනේ නිසා බන් ඇහුවේ
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ඉතින් බන් ඔය බෝට්ටු වලින් යන්න දගලන ගොඩක් එවුන්ට කඩ්ඩ බැනේ, ඉතින් උන් කොහොමද එහෙ ගිහින් ජොබ් කරන්නේ, :confused:

    ඒක ඉතින් උන්ගෙන්ම තමා අහන්න වෙන්නේ :D අනික එහෙම හොර පාරෙන් ගියා කියලා ජොබ් කරන්න බෑ

    එහෙම පුලුවන්නං සල්ලි තියන උනුත් ජුන්ඩක් සල්ලි වියදන් කරලා හොර පාරෙන්ම යාවීනෙ :P මොකටෑ IELTS එහෙම කර කර කාලකන්නි වෙන්නේ :P:P :P
     
    Last edited:

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඉතින් බන් ඔය බෝට්ටු වලින් යන්න දගලන ගොඩක් එවුන්ට කඩ්ඩ බැනේ, ඉතින් උන් කොහොමද එහෙ ගිහින් ජොබ් කරන්නේ, :confused:

    bottu walin yana unwa dan gannema na. unwa ekko muhudedi harawanawa, nattan papuwa new gineawa wage gothrikayo inna ratawala kandawuru walata danawa. kohomada athal eka. :P:P:P

    monama kramekata hari pannath kisima, nithyanukula rakiyawak karanna baha ne. horen inna hinda. E kiyanne athata cash hambena kuli wadak wage deyak witaramai karanna puluwan. :rolleyes: Health, benefits binduwai. :D

    ape gonnu jawaramkarayonge boru walata ahuwela thamayi oya moda wade karanne. Anthimata untath kela wenawa, rate namath katha wenawa.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    උඹේ ප්‍රශ්ණෙට උත්තරයක් හරියට හම්බුනේ නෑ නේද? :D
    ඇයි බන් ගොඩක් එවුන් Australiaවට ඔච්චර යන්න දගලන්නේ? ලංකාවෙනුත් කට්ටිය මුහුදෙන් Australia යන්න හැදුවා නේ? ගොඩක් එවුන් Australiaවටම යන්න දගලන්නේ ඇයි බන්? එහෙ තියෙන විශේෂය මොකද්ද? :confused:
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, ජීවත් වෙන්න හොඳම රටවල් අතරින් මුලම තියන රට.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, මානව සංවර්ධන දර්ශකයේ මුලම තියන රටක්.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, විශාල භූමි ප්‍රමාණයක් සහිත රටවල් අතරින් මුලම තියන රටක්.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, හොඳට ගෙවන රටවල් අතරින් මුලම තියන රටක්.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, ස්වභාවික විපත් අඩුම රටක්.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, ලංකාවෙ ඉඳලා බෝට්ටුවෙන් යන්න පුළුවන් ලඟම රටක්.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, වෙනත් රටවල් වල මායිම් හරහා නොයා, හොරෙං යන්න පුළුවන් එකම සංවර්ධිත රට.

    ඉතින් බං දැන් australia වට හොරෙන් පැන්න කියමුකෝ... ඉතින් ගොඩක් එවුන් English කතාකරන්න දන්නෙත් නැ. ඉතින් මුන් කොහොමද ජොබ් කරන්නේ? කන්න බොන්න හොයාගන්නේ? :confused:
    ඔය රටවල මිනිස්සු මුලිං හිතුවෙ නෑ, මෙහෙම බෝට්ටු වලිං හොරෙං එයි කියලා. ඒ නිසා රටේ නීති රීති තිබුනෙ, රට තුල ජීවත් වෙන ඕනම කෙනෙකුට රැකියාවක් කරන්න පුළුවන් විදියටයි. පිරිසිදු කිරීම්, අත් උදව් දීම් වගේ කම්කරු රැකියා වලට, භාෂා භාවිතය මහ ඉහලින් අවශ්‍ය වෙන්නෙ නෑ කොහොමත්. අනික ඔය බෝට්ටු වලින් ගියපු කවුරුවත්, ඉන්ජිනේරුවෝ වත්, ඩොක්ටර්ස්ලා වත් වෙනත් skilled workersලා වත් නෙවේ. මුල් කාලෙ බෝට්ටු වලිං ගියපු එවුංගෙං සමහරු දැං එහෙ permanent residency එකත් හදාගෙන ඉන්නවා.
    නමුත්, ඕස්ට්‍රේලියානු රජය විසින් මේකෙං ඇතිවෙන බලපෑම සළකා බලලා, ඒකට එරෙහිව අළුත් නීති රීති පනවලා තියනවා. ආය ඕස්ට්‍රේලියාවට හොරෙං යන්නත් බෑ, නිසි සුදුසුකම් තිබුනත්, ලංකාවෙ එවුංට ප්‍රමුඛතාවක් දෙන්නෙම නෑ. හරිම අමාරුයි දැං යන්න. Student Visa ගියොත් තමා ඉතිං.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    300x250_ENGLISH_STATIC.jpg

    lol. me thread eka baluwata passe site ekakata giyamath me ad ekamai pennane..
     
    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ජොසී;19803336 said:
    උඹේ ප්‍රශ්ණෙට උත්තරයක් හරියට හම්බුනේ නෑ නේද? :D

    ඕස්ට්‍රේලියාව කියන්නෙ, ජීවත් වෙන්න හොඳම රටවල් අතරින් මුලම තියන රට.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, මානව සංවර්ධන දර්ශකයේ මුලම තියන රටක්.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, විශාල භූමි ප්‍රමාණයක් සහිත රටවල් අතරින් මුලම තියන රටක්.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, හොඳට ගෙවන රටවල් අතරින් මුලම තියන රටක්.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, ස්වභාවික විපත් අඩුම රටක්.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, ලංකාවෙ ඉඳලා බෝට්ටුවෙන් යන්න පුළුවන් ලඟම රටක්.
    ඕස්ට්‍රේලියාව කියන්නෙ, වෙනත් රටවල් වල මායිම් හරහා නොයා, හොරෙං යන්න පුළුවන් එකම සංවර්ධිත රට.

    ඔය රටවල මිනිස්සු මුලිං හිතුවෙ නෑ, මෙහෙම බෝට්ටු වලිං හොරෙං එයි කියලා. ඒ නිසා රටේ නීති රීති තිබුනෙ, රට තුල ජීවත් වෙන ඕනම කෙනෙකුට රැකියාවක් කරන්න පුළුවන් විදියටයි. පිරිසිදු කිරීම්, අත් උදව් දීම් වගේ කම්කරු රැකියා වලට, භාෂා භාවිතය මහ ඉහලින් අවශ්‍ය වෙන්නෙ නෑ කොහොමත්. අනික ඔය බෝට්ටු වලින් ගියපු කවුරුවත්, ඉන්ජිනේරුවෝ වත්, ඩොක්ටර්ස්ලා වත් වෙනත් skilled workersලා වත් නෙවේ. මුල් කාලෙ බෝට්ටු වලිං ගියපු එවුංගෙං සමහරු දැං එහෙ permanent residency එකත් හදාගෙන ඉන්නවා.
    නමුත්, ඕස්ට්‍රේලියානු රජය විසින් මේකෙං ඇතිවෙන බලපෑම සළකා බලලා, ඒකට එරෙහිව අළුත් නීති රීති පනවලා තියනවා. ආය ඕස්ට්‍රේලියාවට හොරෙං යන්නත් බෑ, නිසි සුදුසුකම් තිබුනත්, ලංකාවෙ එවුංට ප්‍රමුඛතාවක් දෙන්නෙම නෑ. හරිම අමාරුයි දැං යන්න. Student Visa ගියොත් තමා ඉතිං.

    Thanks mcn dan thamai hari uththaraya labune:D
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕස්ත්‍රේලියාවට හොරෙන්ගියාට උඹේ ටැක්ස් ෆයිල් නම්බර් US නන් සෝසල් සිකියුරිටි නම්බර් එක නැතුව ජොබ් කරන්න බෑ, උඹ කරන ජොබ් එකෙන් හෙන ටැක්ස් එකක් ගන්නවා 30% විතර, බෑන්ක් එකවුන්ට් වත් ඕපන් කරන්න බෑ ඒක නැතුව.