australia වට visa නැතුව යෑම ගැන +++++
මචන්ලා ඔය ගොඩක් එවුන් australia වට ඇයි බන් ඔච්චර යන්න දගලන්නේ, ලංකාවෙනුත් කට්ටිය මුහුදෙන් australia යන්න හැදුවා නේ, ගොඩක් එවුන් australia වටම යන්න දගලන්නේ ඇයි බන්. එහෙ තියෙන විශේෂය මොකද්ද, ඉතින් බන් දැන් australia වට හොරෙන් පැන්න කියමුකෝ, ඉතින් ගොඩක් එවුන් english කතාකරන්න දන්නෙත් නැ. ඉතින් මුන් කොහොමද ජොබ් කරන්නේ, කන්න බොන්න හොයාගන්නේ,

ඉක්මනට පොසත් වෙන්න ඕනෙ නං පීනගෙන හරි පල
Health, benefits binduwai.