I will help with UK student visa...![]()
මගේ කැල්ලටත් ලොකු ගෙවල් හදන්න ඕනේලු, ලමයිව international School දාන්න ඕනේලු, Car එකක් ඕනේලු කොහොමද බන් මම මේ ඔක්කොම මෙහෙ ඉදන් කරන්නේ?
කව්රු හරි ඉන්නව නම් Help කරපන් කෝ මම ඉතුරු කර ගත්ත සල්ලි (5 Lak )ටිකක් තියෙනව ඉතිරි ටික ඇවිල්ල හරි ගෙවන්නම්. මම දැනට කරන්නේ Video Editing & 3D animation ඒවගේ Job හරි කමක් හරි මොකක් හරි කමක් නැහැ
රට ඉන්න උන්නම් මැරැවත් විස්තර දාන්නේ නැතිවෙයි මෙතන....ලංකාවේ හිත හොද කොල්ලෝ ටික විස්තර දැම්මොත් මිසක්...කට්ට කාලා ස්ටුඩන්ට් ගිය උන් විස්තර කියන්නේ නෑ බන්...ඒක තමයි ඇත්ත...ඔන්න බලාපල්ලා...කිව්වත් කියන්නේ එන්න එපා අමාරැයි මෙහේ කියලා....

Surangana loka mawanna bahane ban........amaruyi thamayi.....katta kanna puluwannam palayalla![]()