Australia, England Student Visa තියෙන අය සෙට් වෙමු

ruvinal

Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    Australia, England Student Visa තියෙන අය සෙට් වෙමු

    Australia, England Student Visa තියෙන අය සෙට් වෙමු විස්තර ඕනේ අයට කියලා දෙමු
     
    Last edited:
    • Like
    Reactions: MacroMP

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    මචන් මට පොඩ්ඩක් UK වල තියෙන Top up degree (final year or final 2 years) ගෑන කියනවද? ප්ලෑන් කරගෙන ඉන්නෙ එකක් කරන්න. යුනිවර්සිටි රෑන්ක් එක 400ට අඩු නම් ගොඩක් හොදයි. Bachelor in computer science/ computing තමා degree එක .
    පුලුවන් නම් මෙතන Links දාන්න නෑත්තම් PM කරන්න. ලොකු උදවුවක් බන්
     
    ruvinal

    Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    මමනම් UK නෙමෙයි බන් Australia දන්නා එකෙක් ඉන්නවනම් හෙල්ප් එකක් දෙයි
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    මට italy or canada යන්න ඕනේ බන් දන්න කව්රුත් නැද්ද ? Job එකක් එක්කම සෙට් කර ගන්න? මෙහෙ ඉදල එපා වෙලා බන් තියෙන්නේ :sorry: මගේ කැල්ලටත් ලොකු ගෙවල් හදන්න ඕනේලු, ලමයිව international School දාන්න ඕනේලු, Car එකක් ඕනේලු කොහොමද බන් මම මේ ඔක්කොම මෙහෙ ඉදන් කරන්නේ?:sorry: කව්රු හරි ඉන්නව නම් Help කරපන් කෝ මම ඉතුරු කර ගත්ත සල්ලි (5 Lak )ටිකක් තියෙනව ඉතිරි ටික ඇවිල්ල හරි ගෙවන්නම්. මම දැනට කරන්නේ Video Editing & 3D animation ඒවගේ Job හරි කමක් හරි මොකක් හරි කමක් නැහැ :sorry:
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    රට ඉන්න උන්නම් මැරැවත් විස්තර දාන්නේ නැතිවෙයි මෙතන....ලංකාවේ හිත හොද කොල්ලෝ ටික විස්තර දැම්මොත් මිසක්...කට්ට කාලා ස්ටුඩන්ට් ගිය උන් විස්තර කියන්නේ නෑ බන්...ඒක තමයි ඇත්ත...ඔන්න බලාපල්ලා...කිව්වත් කියන්නේ එන්න එපා අමාරැයි මෙහේ කියලා....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රට ඉන්න උන්නම් මැරැවත් විස්තර දාන්නේ නැතිවෙයි මෙතන....ලංකාවේ හිත හොද කොල්ලෝ ටික විස්තර දැම්මොත් මිසක්...කට්ට කාලා ස්ටුඩන්ට් ගිය උන් විස්තර කියන්නේ නෑ බන්...ඒක තමයි ඇත්ත...ඔන්න බලාපල්ලා...කිව්වත් කියන්නේ එන්න එපා අමාරැයි මෙහේ කියලා....

    Surangana loka mawanna bahane ban........amaruyi thamayi.....katta kanna puluwannam palayalla:cool::cool::cool:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    රට ඉන්න උන්නම් මැරැවත් විස්තර දාන්නේ නැතිවෙයි මෙතන....ලංකාවේ හිත හොද කොල්ලෝ ටික විස්තර දැම්මොත් මිසක්...කට්ට කාලා ස්ටුඩන්ට් ගිය උන් විස්තර කියන්නේ නෑ බන්...ඒක තමයි ඇත්ත...ඔන්න බලාපල්ලා...කිව්වත් කියන්නේ එන්න එපා අමාරැයි මෙහේ කියලා....

    උබ හරි මචන් එක බත් එක එකට කාලා හිටපු ඉන් කොහොමද මචන් කියලා ඇහුවත් ලොකු ටොක්ස් දෙන්නේ උබ හරි එකෙක් දාන්නේ නැහැ ගිය උන්
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    රට ඉන්න උන්නම් මැරැවත් විස්තර දාන්නේ නැතිවෙයි මෙතන....ලංකාවේ හිත හොද කොල්ලෝ ටික විස්තර දැම්මොත් මිසක්...කට්ට කාලා ස්ටුඩන්ට් ගිය උන් විස්තර කියන්නේ නෑ බන්...ඒක තමයි ඇත්ත...ඔන්න බලාපල්ලා...කිව්වත් කියන්නේ එන්න එපා අමාරැයි මෙහේ කියලා....

    ඇත්ත කතාව මචෝ බොරුවක් නෙමෙයි මගේ අම්ම පල්ල අපේ ලොකු අම්මගේ පුතා ඉන්නව Italy වල යන කොට නම් කියල තිබ්බ අපේ අයියට මම ගිහින් කොහොම හරි කරල උබලවත් ගන්නම් කියල ගිය ගියමයි අයෙත් ආවේ 4 Years වලින් පස්සේ කතාවක් වත් නැහැ චොකලට් ටිකක් එහෙම නම් දිල තිබ්බ බැදල කෙල්ලත් එක්කම ගියා ආරන්චි විදිහට නම් බැදපු කෙල්ලගේ පරම් පරාවක්ම Italy ගිහින් ඔන්න ඕකයි කතාව, පර පල්ලෝ බන් සිංහලයෝ කියන්නේ නම් ඔක්කොම නෙමෙයි සමහර වුන්. :sorry:
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Surangana loka mawanna bahane ban........amaruyi thamayi.....katta kanna puluwannam palayalla:cool::cool::cool:

    ඇයි මෙහෙ උබ හිතන්නේ සුරංගනා ලෝකයක් කියලද සැප ගන්න නෙමයි බන් යන්න. මෙහෙත් කට්ට තමයි කන්නේ වෙන මුකුත් නැහැ පඩිත් නැහැ.