මෙහෙමයි සහෝ...ඔයාට එහෙම හිතුන හිතුන විදිහට රටයන්න බැ...මොකද ඒ රටවල වලත් දැන් ඉන්න අයටත් කරන්න ජොබ්ස් නැ...මුලින්ම ඔයාට තියෙන සුදුසුකම් මොනවද කියල දැනගන්න ඕනේ...ඉතාලියට නම් ගිහින් වැඩක් නැ.මොකද එහෙ ජොබ්ස් දැන් නැ .එහෙ ඉන්න ලංකාවේ අයත් වෙන වෙන රටවල් වලට යනවා...එංගලන්තේ හොදයි හැබැයි skill immigrant කෙනෙක් වෙන්න වෙනවා..ජොබ් එකකට වොර්ක් වීස ඉල්ලන්න...එකට ඉතින් හොද qualification සහ work experience තියෙන්න ඕනේ..නැත්තම් student වීස අරගෙන
uni එකකට apply කරලා degree එකක් කරන්න වෙනවා..ඊටපස්සේ ජොබ් එකක් හොයාගන්න එච්චරටම අමාරු නැ......
ඔය ටික කරගන්න බැරිනම් ඉතින් ඔය රටවල හරියන්නේ නැ...කෙලින්ම new zealand යන්න..IELTS කරලා හොටෙල් මැනේජ්මන්ට් හරි කුකරි හරි කෝස් එකකට අප්ප්ල්ය් කරලා.ස්ටුඩන්ට් විස වලට යන්න....අවුරුදු 5 කට පස්සේ pr දාගන්න පුළුවන් මම හිතන්නේ...ඕව තමයි දෙන්න පුළුවන් උපරිම අදහස්...Good Luck...!!!