Australia Gateway - සුසන්ත කටුගම්පොල -

sunil ayya

Active member
  • Jun 18, 2017
    419
    158
    43
    Australia Gateway - සුසන්ත කටුගම්පොල -

    සුසන්ත කටුගම්පොලගෙන් ඕස්ට්‍රේලියා ගිය කවුරු හරි ඉන්නවද? එයගේ agency එක තමා Australia Gateway :).
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඇයි තොට බෙල්ලෙ වැල දාගන්න කඹයක් හොයාගන්න බැරි උනාද? ගෑනිගේ සාරියක් ඉරා ගනින් :angry:
     

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    ඇයි යකු මේ ඕස්ට්‍රේලියා යන වෙලාවක්ද?

    මේ වෙලවේ යනව කියල කිව්වෙ කව්ද බොල ? උබ මෙතන වැලලෙන්න හැදුවට මම අහුවෙ අර පොරව කවුද දන්නේ කියල විතරයි.
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    degree ekak thiyanawa nam witharak uge gawata yanna, naththan ithin echchara therumak naha. mama eka paarak giya oya thanata.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ඉස්සර පොරගේ office එක තිබුනේ ජයික් හිල්ටන් එකේ , ඒ කාලෙනම් ගියපු අය හිටියා දැන් නම් මරිසි වැඩියි කියනවා , හරියට නම් දන්නෑ
     

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    ඉස්සර පොරගේ office එක තිබුනේ ජයික් හිල්ටන් එකේ , ඒ කාලෙනම් ගියපු අය හිටියා දැන් නම් මරිසි වැඩියි කියනවා , හරියට නම් දන්නෑ

    Ela machan ....
     

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    mama giye naha bro, mama lankawe. ow ow pora genuine awulak naha, ado uge langa counselling karana patta kali tikak wada karanawa...

    Ok machan. .. uba try karanne nadda yanna ? Pora Mata 491 ekata hoda option ekak Dunna . But his charges are high..