Australia Gateway - සුසන්ත කටුගම්පොල -
සුසන්ත කටුගම්පොලගෙන් ඕස්ට්‍රේලියා ගිය කවුරු හරි ඉන්නවද? එයගේ agency එක තමා Australia Gateway
.
සුසන්ත කටුගම්පොලගෙන් ඕස්ට්‍රේලියා ගිය කවුරු හරි ඉන්නවද? එයගේ agency එක තමා Australia Gateway
.
. ඇයි තොට බෙල්ලෙ වැල දාගන්න කඹයක් හොයාගන්න බැරි උනාද? ගෑනිගේ සාරියක් ඉරා ගනින්![]()
ඇයි තොට බෙල්ලෙ වැල දාගන්න කඹයක් හොයාගන්න බැරි උනාද? ගෑනිගේ සාරියක් ඉරා ගනින්![]()

ඇයි යකු මේ ඕස්ට්‍රේලියා යන වෙලාවක්ද?
ඇයි යකු මේ ඕස්ට්‍රේලියා යන වෙලාවක්ද?

degree ekak thiyanawa nam witharak uge gawata yanna, naththan ithin echchara therumak naha. mama eka paarak giya oya thanata.
uba dan inne koheda? ausi giya da? miniha genuine da?
ඉස්සර පොරගේ office එක තිබුනේ ජයික් හිල්ටන් එකේ , ඒ කාලෙනම් ගියපු අය හිටියා දැන් නම් මරිසි වැඩියි කියනවා , හරියට නම් දන්නෑ
mama giye naha bro, mama lankawe. ow ow pora genuine awulak naha, ado uge langa counselling karana patta kali tikak wada karanawa...