Ausitralia Migrate කරන්න අදහසක් තියෙනවා බන්.option 2 ක් තියෙනවා
1 . Direct PR
2. Go for education (scholarship/direct)
මොකක්ද බන් මේ දෙකෙන් හොද method එක.දන්නා කෙනෙක් උපදෙසක් දෙන්න.ගොඩක් පින් මචන්ලා.
තව කරුණු කීපයක් දැනගන්න ඕනේ...
Ausi ගිහින් JOB එකක් කරන් ශේප් එකේ education වලට ගෙවන් ඉතුරු කරගෙන ඉන්න පුළුවන් වාතාවරණයක් දැන් ausi වල තියෙනවද?
direct pr ගන්න අමාරුද?
IELTS 5/5.5 වගේ අරන් ausi වල direct pr/education යන්න පුලුවන්ද?
දන්නා කෙනෙක් විස්තරයක් දෙනවද?