Australia PR 491

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    Australia migrate වෙන එක දැන් ලේසි නැ. Last option 491 තවත් හිර කරලා. English language එකට 20 points ගන්නේ නැතිව Australia යන එක දැන් සිහිනයක් පමනයි. මට තියෙන ප්‍රශ්නේ Indian එවුන් හැම එකාම වගේ PTE වලට 20 points ( Each band 79+) ගන්නවා. මට හිතා ගන්න බැරි ඔකුන් කොහොම ගන්නවද කියල. හොර පාරක්වත් තියෙනවද මන්දා PTE වලට above 79 ගන්න
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ලංකාවෙත් කලින් PTE වලට හොර පාරක් තිබ්බා දැන් නම් ටිකක් අමාරුයි.
    ඒත් තියනවා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Australia migrate වෙන එක දැන් ලේසි නැ. Last option 491 තවත් හිර කරලා. English language එකට 20 points ගන්නේ නැතිව Australia යන එක දැන් සිහිනයක් පමනයි. මට තියෙන ප්‍රශ්නේ Indian එවුන් හැම එකාම වගේ PTE වලට 20 points ( Each band 79+) ගන්නවා. මට හිතා ගන්න බැරි ඔකුන් කොහොම ගන්නවද කියල. හොර පාරක්වත් තියෙනවද මන්දා PTE වලට above 79 ගන්න

    මචන් ඉන්දියන් අයගේ කඩ්ඩ හොදයි, නමුත් හොරපාරවලුත් ගැන පොඩි පොඩි අරංචි තියෙනවා 1500$ ට 0000 ලබාදෙන බවට
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    මචන් ඉන්දියන් අයගේ කඩ්ඩ හොදයි, නමුත් හොරපාරවලුත් ගැන පොඩි පොඩි අරංචි තියෙනවා 1500$ ට 0000 ලබාදෙන බවට

    ආරන්චි විතරයි නේ බන්. මම දන්න එකෙක් ඉන්නවා ඌ ඒ කාලේ ලන්කාවේ BC එකෙන් ලක්ෂ 3 ද කොහෙද දීලා IELTS ගොඩ දාගෙන ඔසී පෑන්නා. දෑන්නම් ඈහුවොත් කියන්නේ පිස්සුද බන් මම ගොඩ දා ගත්තේ කියලා. ලන්කාවේ එවුන් එහෙමයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඉන්දියන් උන් හොරට කරන්නේ බන් එකයි ඒ. ගුගල් කරපන් ඕනේ තරම් එනවා ඔකුන්ගේ හොර වැඩ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    hora parak tye nam kiyapallako IELTS hari PTE walata hari. 10 0r 20 lks denna pluwan cash walin

    ඈයි බන් ඔච්චරම රට යන්න උනන්දු වෙන්නේ..? මෙහෙ ඉන්නම බෑරිද? :lol::lol::lol::lol:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    ඈයි බන් ඔච්චරම රට යන්න උනන්දු වෙන්නේ..? මෙහෙ ඉන්නම බෑරිද? :lol::lol::lol::lol:

    ඉන්න හිතෙන රටක් දාලා යන්නේ ඇයි බන්..
    :lol::lol::lol::lol:
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    indians are cunning fuckers... they always find a doggy way to beat the system always.
    the best thing is they all help each other,not like shitty lankans.. bet u one day aussie gov will close all door for PR path just because of those fuckers
     
    Last edited: