Australia PR 491

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    IT පැත්තෙන් යන්න point කියක් වගේ ඕනෙද ?
    IELTS 7 ක් ගත්තොත් 70 ක් හරි 75 ක් හරි තියෙනවා වගේ තියෙනවා.
    Remote job එකක් තියෙනවා නම් මොනවා හරි options තියෙනවද