Australia Skill migration

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Ausi Skill migration ප්‍රොසෙස් එකට කීයක් විතර යයිද ? (IT)
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    IT unta yanna amarui mitto competition wadiyi. qualification age degree exp , wife qualifications details dapan puluwanda baida kiyanna 491 wath
    මට නෙමෙයි බන්. කොල්ලෙක්ට. (3years experience)

    කන්ස්ට්‍රක්‍ෂන් ෆීල්ඩ් එකේ උන්ට අවුලක් නැද්ද බන්? මම අදුරන QSකෙනෙකුත් ළගදි ගියා. ඌ ඩුබායි යන්න මාර ට්‍රයි එකක් දුන්නා. ඒ එකකින්වත් සෙට් වෙලා නැ.ඌත් කොහොම හරි ගියා.. සිවිල් කරපු කෙල්ලෙකුත් ගියා බන්. උනුත් යන්න අමාරුයි කිය කිය හිටියේ. ඒත් උන් ගිහින්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ewata yanna puluwanda ban :rolleyes2:

    පුලුවන් ශොර්ටෙජ් විසා එකෙන් 🙂

    Software Engineer කෙනෙක්ට වේකන්සි එකක් තිබ්බා. Sponsor කරලා ගන්නවා NSW government ජොබ් එකක් කියලා කිව්වේ​

    ------ Post added on Jan 18, 2023 at 9:18 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මට නෙමෙයි බන්. කොල්ලෙක්ට. (3years experience)

    කන්ස්ට්‍රක්‍ෂන් ෆීල්ඩ් එකේ උන්ට අවුලක් නැද්ද බන්? මම අදුරන QSකෙනෙකුත් ළගදි ගියා. ඌ ඩුබායි යන්න මාර ට්‍රයි එකක් දුන්නා. ඒ එකකින්වත් සෙට් වෙලා නැ.ඌත් කොහොම හරි ගියා.. සිවිල් කරපු කෙල්ලෙකුත් ගියා බන්. උනුත් යන්න අමාරුයි කිය කිය හිටියේ. ඒත් උන් ගිහින්
    me tike civil, nurses hema dana parakkuwata gannawa too easy. IT ekaata ACS skill assessment karala 491 dala balanna kiyapan ithin samahara wita ei. 3yrs exp thibbata ACS huttala exp kapanawalu. english uth superior one nattan athaarala dapan. naatith karala try ekak denna kiyapan