Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

randext86

Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    මැච් දිනන්න නම් නුවරම ගහන්න ඕනේ ඉතුරු ටිඅකත් නුවරම ගැහුවා නම් ඉවරයි ආරංචි අනුව කොලබ මුඩුක්කු අස්සේ ග්‍රවුන්ඩ් හදලා මේ ප්‍රශ්නත් එක්ක තත්වේ හොද නැහැ එච්චර

    පක් වෙලා සුක වෙලා යයිද කියලා බයයි ටුවර් එක මේ අවුල් ගියොත් අසියන් කැප එකත් අයින් කරන්න කෙල හල්හල් ඉන්නේ ඉන්දියන් පාක්කු ඒ වුනුවට ඉනිද්යන් ටුවර් එකක් දෙනවා හැබැයි ලංකාවේ නෙමේ ගහන්නේ ඩුබායි වලක්
    කෙත්තාරාමෙ කියන්නෙ පට්ටම කුජීත තැනක තියෙන ග්‍රවුන්ඩ් එකක්. මොන ලබ්බකට ප්‍රේමදාස කාරය ඔතන ග්‍රවුන්ඩ් එක්ක් හැදුවද දන්නෑ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,093
    113
    එකමත් එක රටක
    හෙට වැන්ඩසේ වෙනුවට ලහිරු මදුසංක/රමේෂ් මෙන්ඩිස්/අසිත වගේ එකෙක් ගහන්න ඕනේ. අර යකා තේරුම්ක්ම නෑ .

    උන්ගේ ස්මිත් නෑ හෙට
    ------ Post added on Jun 18, 2022 at 10:47 PM
     
    • Like
    Reactions: batwise

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හෙට වැන්ඩසේ වෙනුවට ලහිරු මදුසංක/රමේෂ් මෙන්ඩිස්/අසිත වගේ එකෙක් ගහන්න ඕනේ. අර යකා තේරුම්ක්ම නෑ .

    උන්ගේ ස්මිත් නෑ හෙට
    ------ Post added on Jun 18, 2022 at 10:47 PM
    භානුක ව දාන්න ඕනේ හැබැයි අන්ද්සේ ගහන්නේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,086
    166,093
    113
    එකමත් එක රටක
    S50ZXWEm.jpg


    අද දික්වල්ලය ඉන්නවලු. :baffled:
    ------ Post added on Jun 19, 2022 at 2:01 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    S50ZXWEm.jpg


    අද දික්වල්ලය ඉන්නවලු. :baffled:
    ------ Post added on Jun 19, 2022 at 2:01 PM
    Hapoi :eek:

    Sri Lanka: Niroshan Dickwella, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis (wk), Dhananjaya de Silva, Dasun Shanaka (capt), Chamika Karunaratne, Dunith Wellalage, Dushmantha Chameera, Jeffrey Vandersay, Maheesh Theekshana

    Australia: David Warner, Aaron Finch (capt), Mitchell Marsh, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Cameron Green, Jhye Richardson, Matthew Kuhnemann, Josh Hazlewood
     
    Last edited:
    • Like
    Reactions: NRTG