Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,084
    166,093
    113
    එකමත් එක රටක
    අඩේ... live බලන්න පුලුවන් ලින්ක් එකක් දෙන්න අයියෝ...

    https://www.crichd.xyz/australia-vs-sri-lanka-aus-vs-sl-live-stream

    මේක මෙහෙට වැඩ නෑ අයියෝ...
    https://server.crictime.is/live-cricket-streaming-7.htm

    ඉකුව නේ ඉතින් . ගහන්න ලේසි නෑ මුලින් එන උන්ට දැන්
    ------ Post added on Jun 14, 2022 at 4:09 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    අඩෝ වනියා රිචඩ්සන්ව වඩාගත්තා නෙහ් 😍
    Ada Comment karana unui Australian karayoindegolloma ganja gahala avith tiyenne.

    Richardson gahaddi Michel Johnson lu comment karana motta pakaya.

    Awlk na. අද hodai.
    දවසත් හොඳයි, dan gdra awe, maga දිගට දන්සල් 9kin kawa bwwa. අම්බානක දන්සල් යකෝ.. 😂
    Petrol limited nisa kohewath giye ne ban.
    ------ Post added on Jun 14, 2022 at 6:21 PM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හිතුවේ නෑ නිස්සංකයා දාගලද්දී ජීවිතෙට 300 ලගටවත් එයි කියලා. Good job everyone