Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,955
    152,901
    113

    Stoinis ruled out of SL ODIs; Head, Kuhnemann called up from A squad​


    Australia's injury woes have deepened on the tour of Sri Lanka with Marcus Stoinis ruled out of the remainder of the ODI series with a side strain while Ashton Agar's future on the trip remains doubtful with a similar problem.

    Travis Head and the uncapped left-arm spinner Matthew Kuhnemann have been called up from the ongoing Australia A four-day match against Sri Lanka A in Hambantota ahead of the second ODI in Pallekele on Thursday.
    Travis Head පට්ට ගැහිල්ලක් ගැහුවෙ පහුගිය ashes series එකේ.
     
    • Like
    Reactions: Walter White

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    හෙට Stoinis නෑ , Agar නෑ , වනියා නෑ

    ගොන් වැන්ඩසේ එයි වගේ .

    තීක්ෂණ , චමීර , චාමික ෆුල් ඕවර් 10 දාල , වෙල්ලා /අසලංක/ දනන්ජය / ශානක ට ඕවර් 5 ගාගෙ දාල 50 ගොඩ දාන්න පුලුවන් ඕන නම් Vandesey ගන්නව වෙනුවට. භානුකව අරන් නො 6 වගේ දාන්න පුලුවන් .
    ------ Post added on Jun 15, 2022 at 6:39 PM
    වැනියා නැත්නම් මැච් එක කොහොමත් හබක් . අරුන් අපිට වඩා ගෙන ගහයි ඊට වඩා අකිල ධනජය හරි තව මිස්ට්‍රි ස්පින්ර් කෙනෙක් ඉන්නවා නම් තම ගහල නැති වුට චාන්ස් එක දුන්නොත් හරි ෆනඩ්සේ වැඩක් නැහැ

    කිව්වා වගේ වූ වෙනුවට තව බැටර එන එක හොදයි

    වෙල්ලාගේ අවුලක් නැහැනේ odi වලට සෙට් වගේ අපේ අනිත් ලෙෆ්ටි ලට වඩා ජඩේජා වගේ තැනක් හදාගන්න පුලුවන්නම් ගොඩ
    ------ Post added on Jun 15, 2022 at 10:41 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,554
    124,754
    113
    දෙහිවල
    Sri Lanka: Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis (wk), Dhananjaya de Silva, Dasun Shanaka (capt), Chamika Karunaratne, Jeffrey Vandersay, Dunith Wellalage, Dushmantha Chameera, Maheesh Theekshana

    Australia: David Warner, Aaron Finch (capt), Steven Smith, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Pat Cummins, Mitchell Swepson, Josh Hazlewood, Matthew Kuhnemann
     
    • Like
    Reactions: batwise

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,507
    15,878
    113
    111
    Gotham
    batman.com
    Sri Lanka: Danushka Gunathilaka, Pathum Nissanka, Charith Asalanka, Kusal Mendis (wk), Dhananjaya de Silva, Dasun Shanaka (capt), Chamika Karunaratne, Jeffrey Vandersay, Dunith Wellalage, Dushmantha Chameera, Maheesh Theekshana

    Australia: David Warner, Aaron Finch (capt), Steven Smith, Marnus Labuschagne, Alex Carey (wk), Travis Head, Glenn Maxwell, Pat Cummins, Mitchell Swepson, Josh Hazlewood, Matthew Kuhnemann
    Vandersay ට වඩා එකෙක් නැද්ද බං squad එකේ
     
    • Like
    Reactions: Walter White

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,288
    113
    Chameera wa ain karala rajitha damma nan.dananjaya ain karala banuka damma nan hodai kiyala hithenawa
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඇයි උඹ world cup කාලේ දසුනාව ඔලුව උඩ තියාගෙන නේද හිටියෙ?
    Edath kiwwe ekama de. nandi gawaya enakotath kiwwa minissu rawatuna. Ekama thamai cricket walatath wenne. Sure nathnam eelanga wc ekath yanakan balan indapan.