Australia tour of Sri Lanka, 2022 - 🦁🦁🦘🦘🏏🏏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,240
    36,284
    113
    කෑගල්ල

    කවුද යකු අද බොල් දාන්න ඉන්නේ. :lol: :lol:. හැබැයි 230_240 ගැහුවනම් හොඳටම ඇති. චමික, දසුන් over 10දාන්න වෙයි.​

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,085
    166,093
    113
    එකමත් එක රටක

    කවුද යකු අද බොල් දාන්න ඉන්නේ. :lol: :lol:. හැබැයි 230_240 ගැහුවනම් හොඳටම ඇති. චමික, දසුන් over 10දාන්න වෙයි.​

    ස්පින් එක ඉන්නේ බන්. බවුන්ස් එක ස්පින් එකටත් අවුල් ඉතින්.
    ඇදගෙන ගැහුවොත් දෙයක් කරගන්න පුලුවන්.
     
    • Like
    Reactions: kasun090354t

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,853
    17,021
    113
    Kottawa
    බුද්දිමත් cricket
    චානාන්විත(type karanna danna ne bn) cricket
    intelligent cricket

    simon cowell facepalm GIF
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113

    කවුද යකු අද බොල් දාන්න ඉන්නේ. :lol: :lol:. හැබැයි 230_240 ගැහුවනම් හොඳටම ඇති. චමික, දසුන් over 10දාන්න වෙයි.​

    dew eka awoth baba hambenawa habai :dull:
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,986
    14,350
    113
    වැලිවේරිය
    ඇයි දසුන් ට තන තීරුව අදයනය කරන්න වෙලා යන්නේ...මැච් එකට කලින් අදයනය කරලා එන්න බැරිද🥴🥴🥴
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    ඇයි දසුන් ට තන තීරුව අදයනය කරන්න වෙලා යන්නේ...මැච් එකට කලින් අදයනය කරලා එන්න බැරිද🥴🥴🥴
    *තණ

    ow bn.Dasun apu gamanma gahanna gaththoth out thama :-(